"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
75 පේළිය:
<P Align="justify">
ගොවි කුලයේ දෙවන මට්ටම ‘ගොවිගම’ යනුවෙන් හැඳින්වේ. සිංහල ජනගහනයෙන් අති බහුතරය මේ ගනයට අයත්ය. ඇතැම් උඩරට ප්‍රදේශ වල මේ මට්ටම හැඳින්වීම සඳහා ‘රටේ ඇත්තෝ’ , ‘රට කෝරළේ’ වැනි පද යොදා ගැනේ. (නොක්ස්, 2003:113.)
</P>ගොවි කුලය සෑදී ඇත්තේ දකුණු ඉන්දියාවෙන් පැවතෙන කුල සමූහයක එකතුවකිනි.විටින් විට මෙරටට පැමිණි ද්‍රවිඩ සම්බවයක් ඇති පිරිස් මෙම ගොවි කුලයට එකතු වී ඇත.මොවුන් සිව් හෙලයන් නොවන අතර දකුනු ඉන්දියානු මලේබාර්,වැනි ජාතින්ට සම්බවයක් සහිත පුද්ගලයින්ය.උදා:ද්‍රවිඩ සූරියප්පෙරුමාල් වරු ලංකාවේ සූරියප්පෙරුම යන වාසගම භාවිතා කරයි.
</P>
ගොවි කුලයේ සෙසු උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.
</P>
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි