"කාල තරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු කාලතරණයෙ බයානත්වය
16 පේළිය:
[[එච්. ජී. වේල්ස්]] විසින් ක්‍රි.ව. 1895 දී රචිත "කාල යන්ත්‍රය(The Time Machine)" නැමැති විද්‍යා ප්‍රබන්ධ කෘතිය කාලතරණ සංකල්පයේ පොදු මනඃකල්පනයට සාධක වී ඇත, නමුත් පෙර කෙටි කථාවක් වන එඩ්වඩ් පේජ් මිචෙල් මහතාගේ "පසුපසට යන ඔරලෝසුව(The Clock That Went Backward) තුළ මිනිසුන් තිදෙනෙකුට කාලය තුල අතීතයට(පසුපසට) යා හැකි අනිර්දිෂ්ඨ ඔරලෝසුවක් හඳුන්වා දී තිබෙනවා. මීට පෙර කථා වන චාර්ලස් ඩිකන්ස් ගේ "නත්තල් ගීතයක් (A Christmas Carol) වැනි කතන්දර තුළ තාක්ෂණික විද්‍යාත්මක නොවන කාල තරණයන් අන්තර්ගත වී තිබෙනවා. ඉතිහාසත්මකව, දින ගණනක් පසු පසට යාමේ සංකල්පය හින්දූන්ගේ පුරාණ කථා තුළ ඇත(මහාභාරත වැනි). වර්තමානයේ දියුණු තාක්ෂණය සහ විශ්වය තුල උසස් විද්‍යාඥයන්ගේ අදහසට අනුව, කාල තරණයේ සත්‍යතාව විස්තරාත්මකව විද්‍යා ප්‍රබන්ධ රචිකයන්, දර්ශන වාදීන්, සහ භෞතික විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා.
 
'''කාලතරණයේ බයානත්වය'''
== See also ==
 
කාලයේ ඉදිරියට තරණය වෙන ලෙස සිතන්න එහිදී තරණය කරන පුද්ගලයා අනාගතයේදී මොනා වෙයිද අනාගතයේ ඔහු මියගිහින් හිටියොත් තරණය කරන්නත් මියයිද? එමෙන්ම ඔහු නැවත ඔහුගේ කාලයටපැමිණෙන්නේ කෙසේද? ඔහු ආලෝකයේ වේගයෙන් ගමන් කර කියා සිතමු එහෙත් කුමන කාලයටද යන්නේ අවරුදු 20ක්,30ක්, කෙසේද දැනගන්නේ? කාලතරණය සිතන තරම් ලේසි නැ. එය යිතාමත් සංකීර්නයි ඇත්තෙන්ම අනාගතයේ ලෝකය මුලුමුලින්ම විනාශ වි තිබුනෝත් නැත්නම් මේ පවතින විදිහට විශ වායුන් නිසා ලෝකයේ කිසිම දෙයක් ඉතුරු වී නොතිබුනොත් තරණය කරන්නා හට නැවත තමන්ගේ කාලයට ඒමට පුළුවන් උනත් ඔහු එය දැකීමෙන් ඇතිවූ කලකිරීමෙන් මියයනවා නිසැකයි. කාලයේ අතීතයට ගමන් කරොත් කුමක් සිදුවේවිද? අතීතය වෙනස් කරන්න පුළුවන් වෙනවා. අතීතය වෙනස්කරොත් මගේ මතය අනුව අනාගතයේදී බයනකත්වය වැඩි වෙනවා උදාහරණයක් ලෙස සිතන්න ඔබගේ හිතවත් මාමා කෙනෙක් මියයනවා ඔබ කාලය හරහා ගිහින් ඔහුව බේරාගන්නවා
අනාගතයේ ප්‍රශ්නයක් ඇතිවී එම පුද්ගලයා ඔබගේ ලගින්ම සිතින මව හෝ පියා මරනවා. ඒ සුළු දෙයක් එහෙත් සිතන්න යුද්දයක් එසේ නැවැත්තුව හොත් එයා ලෝක යුද්දයකට පරිවර්තනය වී හැකි
 
== Notes ==
"https://si.wikipedia.org/wiki/කාල_තරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි