"අනාත්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම යලියොමුවක් හරහා අනත්ත පිටුව අනාත්ම වෙත ගෙනයන ලදී
අනත්ත ලක්ෂණය අර්ථ දැක්වීම. ජයසිරි
3 පේළිය:
 
[[ප්‍රවර්ගය:ත්‍රිලක්‍ෂණය]]
 
== ශීර්ෂ පෙළ == බුදුදහමේ අනත්ත ලක්ෂණය ලෙස දක්වන්නේ අනාත හෙවත් අර්ථවත් නොවන හෙවත් අනර්ථ යන අදහසයි. සැප යැයි අප සිතනා සියල්ල සසර පැවැත්ම පිණිස ඉන්ද්‍රියන්ට ගෝචර වන අයුරින් පවතින සියල්ල වේ. එය අර්ථවත් ලෙස ගෙන කටයුතු කරනාතාක් කල් සත්වයා සසරටම යොමුවී අනන්ත අප්ප්‍රමාන දුකට පත්වේ. එබැවිනුයි මේ අනත්ත ලක්ෂණය බුදුපියාණන් වහන්සේ විසින් වදාරනු ලැබුවේ. ඉන්ද්‍රිය ගෝචර සියල්ල සැප යැයි ගන්නා තාක් කල් සත්වයා අනාථ වේ. ඒ අනාථ සත්වයාට සරණ වූ බැවින් බුදුපියාණන් වහන්සේ අනාථ නාථ වන්නේය.
"https://si.wikipedia.org/wiki/අනාත්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි