"කේටි පෙරී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:ගායකයන් - අපරදිග එක් කරන ලදී. HotCat භාවිතයෙන්
44 පේළිය:
 
කැටී පේරි 2008 වසරේදී සමලිංගික තේමාවක් යටතේ විවාදයට ලක් වූ "[[අයි කිස්ඩ් අ ගර්ල්]]" සහ ඇයගේ දෙවන [[පොප් රොක්]] ඇල්බමයක් වන ''[[One of the Boys (Katy Perry album)|වන් ඔෆ් ද බෝයිස්]]''හි "[[හොට් ඇන්ඩ් කෝල්ඩ්]]" ගීත මගින් ජනප්‍රියත්වයට පත් විය. ඇයගේ තුන් වන ඇල්බමය වන ''[[Teenage Dream (Katy Perry album)|ටීනේජ් ඩ්‍රීම්]]'' (2010) [[ඩිස්කෝ]]වට ඇතුලත් කර ගන්නා අතර එහි "[[කැලිෆෝනියා ගර්ල්ස්]]", "[[Teenage Dream (Katy Perry song)|ටීනේජ් ඩ්‍රීම්]]", "[[Firework (song)|ෆයර්වර්ක්]]", "[[E.T. (song)|ඊ.ටී.]]", සහ "[[ලාස්ට් ෆ්රයිඩේ නයිට් (ටී.ජී.අයි.එෆ්.)]]" එක්සත් ජනපද ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' [[Billboard Hot 100|හොට් 100]] ඇතුලත් විය. එමෙන්ම එහි "[[The One That Got Away (Katy Perry song)|ද වන් දැට් ගොට් අවේ]]" ගීතය ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' වර්ගීකරණයට අනුව 3 වන ස්ථානයට පත් විය. ''බිල්බෝඩ්'' හොට් 100 ලැයිස්තුවටට ගීත 5ක් එකවර ඇතුලත් කරගත් එකම කාන්තා නියෝජනය කැටී පේරි වන අතර සමස්තයක් ලෙස [[මයිකල් ජැක්සන්]]ගේ ඇල්බමයක් වන ''[[Bad (album)|බෑඩ්]] ගීත ඇල්බමයට පමනක් මේ වන විට දෙවනුව සිටී. 2012 මාර්තු මස ඇය "[[Part of Me (Katy Perry song)|පාට් ඔෆ් මී]]" සහ "[[Wide Awake (Katy Perry song)|වයිඩ් අවේක්]]" යන ගීත අන්තර්ගත වන ''[[ටීනේජ් ඩ්‍රීම්: ද කම්ප්ලීට් කන්ෆ්ලෙක්ශන්]]'' ලෙස ඇල්බමයක් නිකුත් කරනු ලැබීය.
 
[[ප්‍රවර්ගය:ගායකයන් - අපරදිග]]
"https://si.wikipedia.org/wiki/කේටි_පෙරී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි