"ද්වාරය:ජීව විද්‍යාව/ඔබ දැන සිටියාද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු කරුණු ඇතුළත් කිරීමකි.
No edit summary
1 පේළිය:
[[ගොනුව:1903 Shape of Red Blood Cells.jpg|90px|දකුණ]]
* තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක්1ක් නිපදවීමට මිනිස් සිරුර සමත්ය.
*ජාන චිකිත්සාවේදී අවශ්‍ය ජාන හඳුන්වාදීමට හෝ ඖෂධ අණු පරිවහණය සඳහා වයිරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ඉවත් කර කැප්සිඩය නම් එහි භාහිර කොටස යොදාගනී.
* එක් කණක් තුල 32 බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක්642ක් පිහිටා ඇත.
* මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය.
* උරගයන් ගේ හෘදයේ කුටීර 3ක්1ක් පමණි. නමුත් කිඹුලා උරගයෙක් වුවද හෘදයේ කුටීර 4ක් සහිත වේ.