"බණ්ඩාරවෙල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
ටැගය: ජංගම යෙදුම් සංස්කරණය
35 පේළිය:
දේශපාලනය
 
බණ්ඩාරවෙල නගරයේ පාලන කටයුතු සිදු කරණු ලබන්නේ මහ නගර සභාව( මගිනිhttp://www.mcbandarawela.com/?m=1 ) විසිනි.එහි ප්‍රධානියා නගරාධිපතිවරයා ය.මහ නගර සභාව සදහා සාමාජිකයන් නව දෙනකු ජනතා ඡන්දය මගින් තෝරා පත්කර ගනු ලබයි.2011 වර්ශයේදි ඡන්ද බලය හිමි ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 16,673ක් විය.වර්ථමානයේදි මහ නගර සභාවේ පාලනය එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරනු ලබයි.
"https://si.wikipedia.org/wiki/බණ්ඩාරවෙල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි