"සෞරග්‍රහ මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
150 පේළිය:
[[ගොනුව:Mercury.JPG|right]]
ග්‍රීකයෝ මීට අවුරුදු 5000කට පෙර සුමේරියන් යුගයේ දී බුධ ග්‍රහයා හදුනා ගනි. මෙහි විෂ්කම්භය කි.මී.4,878කි. සූර්යයා ආසන්නයේම පිහිටා ඇති ග්‍රහලෝකය බුධ වේ. මෙහි විශාලත්වය පෘථිවියෙන් 40% ක් වන අතර චන්ද්‍රයාට වඩා 40%ක් පමණ විශාලය.
බුධ ග්‍රහයා තම අක්ෂය වටා කැරකීම ඉතාම සෙමින් සිදුවන්නකී. බුධ ග්‍රහයා ට දවල් සහ රාත්‍රිය ගත වීමට දින 59ක් ගතවේ.
 
නිරන්තරයෙන් අධික උෂ්ණත්වයකින් හෙබි ගල්, පර්වත, කඳුවලින් ගහණ වූ බුධ තුළ වායුගෝලයක් හෝ ජලය නොමැත. එබැවින් ජීවීන් ද නැත.
යකඩ,නිකල්, සිලිකේට් වලින් සැදී ඇත.
සූර්යයාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් මෙහි උෂ්ණත්වය වැඩිය.එය දිවා කාලයේ කෙල්වින් 673ක් වන අතර රාත්‍රී කාලයේ දී කෙල්වින්175කි. බුධ ග්‍රහයා මතුපිට චුම්භක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි. එයට හේතුව බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීමය.
පෘථිවියේ සිට දුර සැතපුම් මිලියන 57කී
බුධ ග්‍රහයා සූර්යයා වටා ගමන් කරනුයේ ඉලිප්සාකාර කක්ෂයකය. බුධට තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 89ක් ගත වේ.
 
"https://si.wikipedia.org/wiki/සෞරග්‍රහ_මණ්ඩලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි