"විකිපීඩියා:වාරණ ප්‍රතිපත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 64.114.222.72 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Randeerjayasekara ගේ අවසන් අනුවාදය වෙත ප...
9 පේළිය:
 
ඔබව වැරදි ලෙස/අවිධිමත් ලෙස වාරණය කර ඇතැයි සිතන්නේ නම්, තීරණය නැවත සලකා බලන්නැයි ඉල්ලා සිටීමට ඔබට පුළුවන. උපදෙස් සඳහා [[Wikipedia:Appealing a block|Appealing a block]] (වාරණය පිලිබඳ අභියාචනා ඉදිරිපත් කිරීම) බලන්න. වාරණය සාධාරණ නොවේයැයි සහ තවදුරටත් දීම අනවශ්‍යය යැයි හැඟෙන විට පරිශීලකයෙකුගේ වාරණය ඉවත් කිරීමට පරිපාලකවරුන්ට හැකියාව ඇත.
 
== අරමුණ ==
 
වාරණය කිරීම් මගින් ව්‍යාපෘතියට සිදුවන හානි/අනර්ථ වලින් ආරක්ෂාව සලසන අතර ඇතිවිය හැකි අනාගත ගැටළු සීමා කරයි. ගැටළුව නැවත නැවත පැනනැගීම සිදු වුවහොත් වාරණය සිදු කරන කාල සීමාව වැඩි වනු ඇත. පරිපාලකවරු සිද්ධියට මැදිහත් වීමට පෙර සිද්ධිය හොඳින් වටහා ගත යුතුය. සිද්ධීන් නැවත විමර්ශනය කරන විට, වාරණය නොකළයුතු තත්ත්වයන් යටතේ පවා වාරණය කිරීම්, පරිපාලක බලතල පිට සිදු කර ඇති බැව් පෙනෙන වාරණය කිරීම්, [[Wikipedia:Blocking_policy#Explanation_of_blocks|blocking is a serious matter]] යටතේ පරිපාලකවරුන් සිදු නොකළ යුතුයි.
 
=== වාරණ දඬුවම් කිරීමක් නොවිය යුතුය ===
පහත සඳහන් කරුණු වලට වාරණ භාවිත නොකළ යුතුයි.
Blocks should not be used:
 
# පරිශීලකයන්ගෙන් පලි ගැනීමට;
# අනෙක් පරිශීලකයන් අවඥාවට ලක් කිරීමට;
# පරිශීලකයන්ට දඬුවමක් ලෙස, හෝ,
# සලකා බැලිය යුතු තරම් නොවන වත්මන් ක්‍රියාකාරිත්වයන්
 
===වාරණ නිවාරක විය යුතුය ===
වාරණ පහත හේතුන්ට භාවිත කල යුතුයි:
 
# ඉතා ආසන්නව සිදුවිය හැකි හෝ දිගින් දිගටම විකිපීඩියාවට සිදු කරන හානි සහ කඩාකප්පල් කිරීම් වැලක්වීමට;
# දිගින් දිගටම පවත්වා ගෙන යනු ලබන වත්මන් කඩාකප්පල්කාරී හැසිරීම් අවහිර කිරීමට, සහ,
# ප්‍රජා ප්‍රතිමාන තුලින් වඩා ඵලදායි, යෝග්‍ය සංස්කරණ රටාවක් ඇති වීම දිරිමත් කිරීමට.
 
පුනර්වෘත්තිය (නැවත කිරීම) පදනම් කරගනිමින් නිවර්තනය සිදුවනවා විය හැක. උදාහරණයක් වශයෙන් යම් කෙනෙක් නුසුදුසු සංස්කරණයක් සිදු කර කෙටි කාලයක් ගත වන විටම එම පුද්ගලයා වාරණය කිරීම යුක්තිසහගත විය හැකිය; නමුත් එම පුද්ගලයා එවැනි ක්‍රියා නැවත සිදු නොකරන ලද්දේ නම් හෝ එම හැසිරීම් රටා විසඳන ලදුව ඇත්තේ නම් මේ මොහොතේදී ඔහු/ඇය වාරණය කිරීම යුක්තිසහගත නොවනු ඇත.
 
==වාරණකිරීමක් ඉල්ලාසිටීම ==
Line 151 ⟶ 173:
===Temporary circumstances unblocks===
A user may be temporarily and conditionally unblocked in order to respond to a discussion regarding the circumstances of their block. Such temporary and conditional unblocks are made on the understanding that the user may not edit any pages (besides their user talk page) except the relevant discussion page(s) explicitly specified by the unblocking admin. The user is effectively banned from editing any other pages, and breaching this ban will be sanctioned appropriately. When the discussion concludes, the block should be reinstated unless there is a [[WP:Consensus|consensus]] to overturn the block.
 
===Checkuser blocks===
Administrators should not undo or alter any block that is specifically called a "Checkuser" block without first consulting a [[Wikipedia:CheckUser|Checkuser]]. If an administrator believes that a Checkuser block has been made in error, the administrator should first discuss the matter with the Checkuser in question, and if a satisfactory resolution is not reached, should e-mail the [[WP:ARBCOM|Arbitration Committee]].<ref>[http://en.wikipedia.org/w/index.php?title=Wikipedia:Arbitration_Committee/Noticeboard&oldid=374914948#Statement_on_checkuser_blocks Arbitration Committee's resolution on the matter]</ref>
 
==Dealing with off-wiki block requests==
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:වාරණ_ප්‍රතිපත්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි