"උණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
12 පේළිය:
* කිහිල්ලේ උෂ්ණත්වය මැණීම - මෙහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2 (ෆැරන්හයිට් අංශක 99) ට වඩා වැඩිනම් උණ ඇතැයි සැළෙකේ.
 
== ප්‍රතිකාර ==
ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කිසිවක් කළ නොහැකි බව මින් අදහස් නොකෙරේ. මද උණක් ඇති විට මෙසේ ප්‍රතිකාර කරන්නයයි ඇතැම් විශේෂඥයන් නිර්දේශ කරනවා. “ඔබේ දරුවාගේ නිදන කාමරයේ උෂ්ණත්වය සුවපහසු මට්ටමක තබාගන්න. ඔහුට සැහැල්ලු ඇඳුමක් අන්දවන්න. (ශරීරය අනවශ්‍ය ලෙස රත් වුණොත් උණ වැඩිවීමට ඉඩ තිබෙනවා.) උණ නිසා විජලනය ඇතිවීමට ඉඩ ඇති නිසා දරුවාට උනන්දු කරන්න දියර ජාති වැඩිපුර බොන්න කියා. ජලය, ජලය සමඟ මිශ්‍ර කළ පලතුරු යුෂ සහ සුප් වර්ග ඔහුට දිය හැකියි. (කෝලා සහිත බීම වර්ග හා තේ වතුර වැනි කැෆේන් අඩංගු බීම වර්ග මූත්‍ර වර්ධක ලෙස ක්‍රියා කරන අතර ඒවා ගැනීමෙන් විජලනය තවත් වැඩි විය හැකියි.) අත දරුවන්ට දිගටම මව්කිරි පෙවිය යුතුයි. උණ ගත් විට ආමාශයේ ක්‍රියාකාරිත්වය අඩු වන නිසා දිරවීමට අපහසු ආහාර වර්ග දීමෙන් වළකින්න.
Fever should not necessarily be treated. Fever is an important signal that there's something wrong in the body, and it can be used for follow-up. Fever might help the immune system or hinder specific pathogens, but this is generally considered of little importance. Moreover, not all fevers are of infectious origin.
 
දරුවෙකුගේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102ට (සෙල්සියස් අංශක 38.9ට) වඩා ඉහළ යද්දී, බොහෝවිට වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසියකින් ලබාගත හැකි [[පැරසිටමොල්]] හා [[අයිබුප්‍රෝෆේන්]] වැනි උණ අඩු කරවන ඖෂධයක් දෙනවා. එහෙත් එසේ කරද්දී ලේබලයේ සඳහන් උපදෙස් අනුගමනය කිරීමට වගබලා ගත යුතුයි. (වයස අවුරුදු දෙකෙන් පහළ දරුවන්ට වෛද්‍යවරයෙකුගේ අනුදැනුම නොමැතිව කිසිම බෙහෙතක් නොදිය යුතුයි.) උණ අඩු කරවීමට දෙන ඖෂධ වර්ග වයිරස්වලට එරෙහිව සටන් කරන්නේ නැහැ. එමනිසා, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙන යම් රෝගයක් වැලඳී සිටින දරුවෙකුට එවැනි ඖෂධ දීමෙන් ඉක්මන් සුවය ළඟා කර දෙන්නේ නැහැ. නමුත් එමගින් ඔහුට දැනෙන අපහසුතාව මදක් සමනය කළ හැකියි. උණ පහළ දැමීමට අවුරුදු 16න් පහළ දරුවන්ට ඇස්ප්‍රින් නොදිය යුතු බව ඇතැම් ප්‍රවීණයන්ගේ මතයයි. ඊට හේතුව වන්නේ ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි රයීස් සින්ඩ්‍රෝම් නමැති ආබාධය හා ඇස්ප්‍රින් අතර යම් සම්බන්ධයක් තිබීමයි.
Even when treatment is not indicated, however, febrile patients are generally advised to keep themselves adequately hydrated, as the [[dehydration]] produced by a mild fever can be more dangerous than the fever itself. Water is generally used for this purpose, but there is always a small risk of [[hyponatremia]] if the patient drinks too much water. For this reason, some patients drink [[sports drinks]] or products designed specifically for this purpose, such as [[Pedialyte]].
 
තෙත් කළ ස්පොන්ජියක් නැත්නම් තුවායක් භාවිත කරමින්ද උණ සමනය කළ හැකියි. ඒ සඳහා ඇල් මැරුණු වතුර සෙන්ටිමීටර් දෙක තුනක් පමණ පිරවූ බේසමක දරුවාව වාඩි කරවන්න. ඉන්පසු, ස්පොන්ජියක් හෝ තුවායක් තෙමා ඔහුගේ මුළු ශරීරයම හොඳින් තවන්න. (සම්බාහනය කිරීම සඳහා භාවිත කරන ඖෂධීය මධ්‍යසාර විෂ සහිත විය හැකි නිසා ඒවා භාවිත නොකරන්න.)
Most people take medication against fever because the symptoms cause discomfort. Fever increases [[heart rate]] and [[metabolism]], thus potentially putting an additional strain on elderly patients, patients with [[heart disease]], ''etc''. This may even cause [[delirium]]. Therefore, potential benefits (if any) must be weighed against risks in these patients. In any case, fever must be brought under control in instances when fever escalates to [[hyperpyrexia]], and tissue damage is imminent.
 
මෙම ලිපියත් සමඟම තිබෙන කොටුවෙහි වෛද්‍යවරයෙකු කැඳවීමට තීරණය කළ යුත්තේ කොයි අවස්ථාවලදීද යන්න පිළිබඳව උපකාරවත් වන තොරතුරු තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර විශේෂයෙන්ම වැදගත් වන්නේ ඩෙංගු උණ, ඉබෝලා වයිරසය, ටයිෆොයිඩ් උණ ([[උණසන්නිපාතය]]) හෝ කහ උණ බහුලව පවතින ප්‍රදේශවල ජීවත් වන අයටයි.
Treatment of fever should primarily be based on lowering the setpoint, but facilitating heat loss may contribute. The former is accomplished with [[antipyretic]]s. Heat loss may be an effect of [[heat conduction]], [[convection]], [[radiation]] or [[evaporation]] ([[sweating]], perspiration). This may be particularly important in babies, where drugs should be avoided. However, when someone would use [[water]] that is too cold, this induces [[vasoconstriction]] and prevents adequate heat loss.
 
මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වූ පරිදි, හොඳම ක්‍රියාමාර්ගය වන්නේ හැකි තාක් දුරට ඔබේ දරුවාට සුවපහසු පරිසරයක් සකසා දීමයි. ස්නායු පද්ධතියට හානියක් එල්ල වන තරමට හෝ ජීවිතය අහිමි වන තරමට උණ ඉහළ නඟින්නේ ඉතා කලාතුරකින් බව සිහියේ තබාගන්න. උණ ගත් පසු වලිප්පුව ඇති වුණොත් එය බියගන්වනසුලු අද්දැකීමක් වුවත් සාමාන්‍යයෙන් එයින්ද දිගුකාලීන හානියක් සිදු නොවෙයි.
 
එහෙත් හොඳම ක්‍රියාමාර්ගය වන්නේ, රෝගයක් වැලඳීමට පෙර එය වළක්වාගැනීමයි කියා අප මතක තබාගත යුතුයි. ඔබේ දරුවාව ආසාදනවලින් ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ ඔහුට හොඳ සනීපාරක්ෂක පුරුදු ඉගැන්වීමයි. නිතරම අත් සේදීමට දරුවන්ව පුහුණු කළ යුතුයි. විශේෂයෙන්ම කෑමට පෙර, වැසිකිළිය භාවිත කිරීමෙන් පසු, සෙනඟ අධික ප්‍රසිද්ධ ස්ථානයක ගැවසීමෙන් පසු සහ සුරතල් සතුන්ව අතපත ගෑමෙන් පසු අත් සේදිය යුතුයි. එහෙත්, ඔබ කොයි තරම් සැලකිලිමත් වුණත් ඔබේ දරුවාට උණ බෝ විය හැකියි. එසේ වුණොත් කලබල වෙන්න එපා.
 
උපුටා ගැනීම:http://wol.jw.org/si/wol/d/r125/lp-sn/102003890
 
== References ==
"https://si.wikipedia.org/wiki/උණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි