"උණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
1 පේළිය:
==උණ==
 
උණ ගැනෙන්නේ ඇයි? ([[උෂ්ණත්වමානය]] දිව යට දමා බලද්දී) ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6ක් (සෙල්සියස් අංශක 37ක්) පමණ වෙනවා. ඒත් දවස පුරාම පුද්ගලයෙකුගේ උෂ්ණත්වය අංශකයකින් හෝ දෙකකින් අඩු වැඩි විය හැකියි.එමනිසා, උදේට ඔබේ උෂ්ණත්වය අඩු විය හැකි අතර දහවල් කාලයේදී එය ඉහළ යා හැකියි. තාප පාලකයක් උෂ්ණත්වය පාලනය කරනවා හා සමානව, මොළයේ පහළ කොටසේ පිහිටි හයිපොතැලමසයද ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා. බැක්ටීරියා හෝ වයිරස් ශරීරය ආක්‍රමණය කළ විට ප්‍රතිශක්ති පද්ධතිය ඊට ප්‍රතිචාරය දක්වමින් රුධිරය තුළ පයිරොජන් නමැති උණ වඩවන ද්‍රව්‍ය නිපදවනවා. උණ ගැනෙන්නේ එමනිසයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හයිපොතැලමසයද එහි උෂ්ණත්වය ඊට සාපේක්ෂව “සකස් කරගන්නවා.”
"https://si.wikipedia.org/wiki/උණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි