"යුගෝස්ලාවියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මෙම දින ක්‍රමය සිංහලයට වැදගත් නොවේ
සුළු ප්‍රවර්ගය:පෙර පැවති රටවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
3 පේළිය:
 
'''යුගෝස්ලාවියාව''' යනු 20 වන සියවසේ වැඩි කාලයක් (එනම් වසර 70ක් පමණ) ගිනිකොණදිග යුරෝපයේ පැවති [[රට]]කි. එය බිහිවූයේ 1918 දී [[පළමුවන ලෝක යුද්ධය|පළමුවන ලෝක යුධ]] සමය තුළය. තාවකාලික [[ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු ජනපද]]වල සහ නිදහස් රාජ්‍යයක්ව පැවති [[සර්බියානු රාජධානිය|සර්බියානු රාජධානියේ]] ඒකාබද්ධයෙන්, '''සර්බියානු, ක්‍රෝඒෂියානු සහ ස්ලෝවේනියානු රාජධානිය''' යන නාමය යටතේ එය බිහි විය. සර්බියානු [[කරඩෝඩෙවිච්]] රාජකීය වංශය යුගෝස්ලාවියානු රජ පෙළපත බවට පත්විය.
 
[[ප්‍රවර්ගය:පෙර පැවති රටවල්]]
"https://si.wikipedia.org/wiki/යුගෝස්ලාවියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි