"හිමොග්ලොබින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:ජීව විද්‍යාව ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
19 පේළිය:
හිමොග්ලොබින් අණුවල ප්‍රධාන කාර්යයභාරය වන්නේ [[රතු රැධිර සෛල]]යන් ඔස්සේ දේහ පටකයන්ට අවශ්‍ය ඔක්සිජන් පරිවහනය කිරිමයි. [[පෙනහළු]] කේශනාලිකා තුලදි රතු රැධිරසෛල තුලට ලබාගන්නා [[ඔක්සිජන්]] අණු හිමොග්ලොබින් සමග සම්බන්ධ වි රැධිරය ඔස්සේ දේහ පටකයන් දක්වා පරිවහනය වේ.දේහ පටකයන් තුල පවතින O<sub>2</sub> අවශ්‍යයතාවයන් අනුව හිමොග්ලොබින් අණුවලින් ඔක්සිජන් අණූ නිදහස් කිරිම සිදු වේ.
මිට අමතරව හිමොග්ලොබින් CO<sub>2</sub> අණු සමඟ සම්බන්ධ විමෙන් සුළුවශයෙන් CO<sub>2</sub> පරිවහනය කිරිමටද වැදගත් වේ.
එමෙන්ම රැධිරයේ H+ සමග සම්බන්ධ වෙමින් රැධීරයේ pHඅගය පවත්වා ගැනිම සදහා ස්වාරක්ෂකයක් ලෙසද ක්‍රියාකරනු ලබයි.හිමෝග්ලොබින් අඩු වූ විට සිරුර සුදු මැලි වීම සිදුවේ.
 
== හිමොග්ලොබින් අණු ඔක්සිජන් පරිවහනය සිදු කිරීම ==
"https://si.wikipedia.org/wiki/හිමොග්ලොබින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි