"ගුරුත්වාකර්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
7 පේළිය:
 
හිරු වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහලෝක [[කක්ෂය|කක්ෂීය චලිතයෙහි]] යෙදීම; පෘථිවිය වටා [[චන්ද්‍රයා]] එහි කක්ෂයෙහි පිහිටා තබාගැනුම; [[උදම|උදම්]] නිර්මාණය වීම; [[ඝනත්ව අනුක්‍රමණය|ඝනත්ව අනුක්‍රමණයක]] සහ ගුරුත්වයෙහි බලපෑම යටතේ තරලයක ගලායෑම සිදුකරන ස්වභාවික [[සංවහනය]]; නිර්මාණය වෙමින් පවතින තාරකා සහ ග්‍රහලෝකයන්හී අභ්‍යන්තරය අධික උෂ්ණත්වයන් දක්වා රත් වීම; සහ පෘථිවිය මත මෙන්ම විශ්වය පුරාවටම නිරික්ෂණය කෙරෙන බොහෝ වෙනත් සංසිද්ධීන් සඳහාද ගුරුත්වාකර්ෂණය හේතු කාරක වෙයි.
 
ගුරුත්වාකර්ෂණ බලය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ.ලෝ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය ශ්‍රී ලංකාව වේ
"https://si.wikipedia.org/wiki/ගුරුත්වාකර්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි