"ගැඹුරු ජාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'Deep Web හෙවත් ගැඹුරු ජාලය යන අර්ථය ගන්නා මෙය ලෝකය ඇ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:51, 30 අප්‍රේල් 2016 තෙක් සංශෝධනය

Deep Web හෙවත් ගැඹුරු ජාලය යන අර්ථය ගන්නා මෙය ලෝකය ඇති බයානකම හා අවදානම් අන්තර්ජාල කොටසකි.මෙය තවත් නමකින් හදුන්වයි එනම් Dark Net නමිනි.Deep Web හෙවත් ගැඹුරු ජාලය නමින් හැදින්විය හැකි මෙය ලෝකයේ සිදුවන අපරාධ,මත්ද්‍රව්‍ය වෙලදාම්,මුදල් වංචා(paypal,payza,bitcoin)සහ හොර විසා ගමන් බලපත්‍ර වැනි දේවල් වෙළදාම සහ බයානක අපරාධ සිදුවන අන්තර්ජාලයේ ඇති භයානක ස්ථානයකි.

මෙයින් සිදුවන වෙලදාම් සහ අපරාධ

  1. මත්ද්‍රව්‍ය
  2. විසා
  3. රියදුරු බලපත්‍ර
  4. මුදල් වංචා
  5. credit debit card වෙළදාම සහ මුදල් සොරකම් කිරීම
  6. තවත් බොහෝ දෑ

මේවා සිදු කරන්නේ කව්රුන් විසින්ද?

  • මෙවැනි අපරාධ සහ වංචා සිදු කරන්නේ Anonymous නමින් හදුන්වන එනම් නිර්නාමික හදුනාගත නොහැකි කණ්ඩායමක් විසිනි.ඔව්න් කුමන හෝ අයුරකින් සොයාගත නොහැකි අතර ඔව්න් සමග ගනුදෙනු සිදු කිරීම එතරම් ගුණදායක නොවේ.

Deep Web තුලට ඇතුළු වීම සහ විස්තර

  • සාමාන්‍යයෙන් අප Google සෙවුම් යන්ත්‍රය මගින් අපට අවශ්‍ය දේ සොයාගැනීමට උත්සහ දරයි.නමුත් Google සෙවුම් යන්ත්‍රය මගින් අපට පෙන්වන්නේ ලෝකයේ ඇති තොරතුරු(වෙබ්අඩවි) වලින් සුළු ප්‍රමාණයක් බව ඔබ දන්නවද?එය තවත් අර්ථවත් කරොත් ඔය පහත ඇති පින්තුරයේ ආකාරයටයි.

Deep Web තුලට සමානය වෙබ් Browser කින් ඇතුල් විය නොහැකි අතර විශේෂිත වෙබ් Browser ඒවා සදහා වෙනම ඇත.

ශ්‍රී ලංකාව තුල මේවා සිදු කල නොහැක.

ඔබ මෙයට ඇතුළු වූ සැනින් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ අංශයේ සදහන් වන බව කරුණාවෙන් සලකන්න.

"https://si.wikipedia.org/w/index.php?title=ගැඹුරු_ජාලය&oldid=363838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි