"බඹරකන්ද ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
19 පේළිය:
[[File:Bambarakanda Waterfall.jpg|thumb|බඹරකන්ද ඇල්ල]]
 
'''බඹරකන්ද ඇල්ල''' (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා අැත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල ෆයිතස් ගස්වලින් පිරුණු වනයක හමුවේ.
 
{{SriLanka-geo-stub}}
 
"https://si.wikipedia.org/wiki/බඹරකන්ද_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි