"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
32 පේළිය:
සංසාරය හෙවත් යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුනු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම අනෝන්‍යව හේතු ඵල අනුව පවත්නා බැවින් (ශුන්‍යය). එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හදුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත (අනාත්ම)ය. හේතූන්ගෙන් හටගත්(සංඛත) සියල්ල ත්‍රිලක්ෂණය ට යටත්ය. - “සබ්බේ සංඛාරා අනිච්ඡා ති“.
 
අනිත්‍ය - සියළු ‍දේම‍දේ නැසෙන සුළුයිවෙනස් වෙයි
 
දුක්ඛ - සියළු සත්වයෝ දමනය නොකළ සිත් ඇති නිසා දුක් විදිති.
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි