"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
30 පේළිය:
 
==පුද්ගලික අත්දැකීම්==
පොලිබියුස්ගේ පියාවූ ලයිකොටස්, [[මැසඩෝනියාවේ පර්සෙවුස් රජ| මැසඩෝනියාවේ පර්සෙවුස් රජුට]] එරෙහිව රෝමානුවන් දියත් කල යුද්ධයෙහිදී, මධ්‍යස්ථභාවය පිළිබිඹු කල යුතු බවට අවිවාචනය කලවූවන් අතුරින් පුමුඛතමයෙක් විය. රෝමානුවන්ගේ සැකයට ලයිකොටස් පාත්‍රවූ අතර, පසුව ක්‍රිපූ 167 දී ප්‍රාණඇපකරුවන් ලෙසින් රෝමයට ගෙන යන ලද [[අකීයා (පුරාතන ප්‍රදේශය)|අකීයානු]] වංශාධිපතීන් 1,000 අතුරින් පොලිබියුස් එක් අයෙකු වූ අතර, එහි වසර 17 ක් රඳවා තබා ගනු ලැබීය.
"https://si.wikipedia.org/wiki/පොලිබියුස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි