"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
==සම්භවය==
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය. ඔහු විසින්, අසුන් පිට යෑම සහ දඩයම පිළිබඳ උනනදුවක් දැක්වූ අතර, පසු කලෙක ඔහුව අත් අඩංගුවට ගත් රෝමානුවන් තුල ඔහු පිළිබඳව ප්‍රශංසා සිතුවිල්ලක් ඇති වීමට මෙම විපථනයන් හේතු කාරක විය.
 
==පුද්ගලික අත්දැකීම්==
පොලිබියුස්ගේ පියාවූ ලයිකොටස්, [[මැසඩෝනියාවේ පර්සෙවුස් රජ| මැසඩෝනියාවේ පර්සෙවුස් රජුට]] එරෙහිව රෝමානුවන් දියත් කල යුද්ධයෙහිදී, මධ්‍යස්ථභාවය පිළිබිඹු කල යුතු බවට අවිවාචනය කලවූවන් අතුරින් පුමුඛතමයෙක් විය.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/363673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි