"පොලිබියුස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
27 පේළිය:
 
==සම්භවය==
එය [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට [[ආර්කාඩියා| ආර්කාඩියාහී]], [[මෙගලාපොලිස්, ග්‍රීසිය|මෙගලාපොලිස්හී]], ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. [[ලයිකොටස්]] නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, [[අකියානු ලීගය | අකියානු ලීගයෙහි]] අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය. ඔහු විසින්, අසුන් පිට යෑම සහ දඩයම පිළිබඳ උනනදුවක් දැක්වූ අතර, පසු කලෙක ඔහුව අත් අඩංගුවට ගත් රෝමානුවන් තුල ඔහු පිළිබඳව ප්‍රශංසා සිතුවිල්ලක් ඇති වීමට මෙම විපථනයන් හේතු කාරක විය.
"https://si.wikipedia.org/wiki/පොලිබියුස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි