"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ධර්ම කරුණු එක් කෙරිණි.
8 පේළිය:
== සෝතාපත්ති මාර්ගය ==
 
===සෝතාපත්තිය සඳහා දුරුකලයුතුදුරු කළ යුතු සංයෝජන===
සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි. මේ සංයෝජන 3 සම්පුර්ණයෙන්සම්පූර්ණයෙන් දුරුකළදුරු කළ කල්හි සෝවාන් මගට පැමිණිය හැකි වේ.
====සක්ඛාය දිට්ඨි====
ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා විස්වාසය. ලව්කික වස්තුන්වස්තූන් පිලිබඳපිළිබඳ ඇතිකරගන්නඇති කරගන්න ඇල්ම.
රුපය මමය මාගේය යනුවෙන්ද වේදනාව, සන්ඥාවසංඥාව, සංකාර, වින්ඥානවිඥාන යන මේ පංචස්කන්දය ම මමය මාගේය යනුවෙන් ගැනීමද සක්ඛාය දිට්ඨිහි ල්ක්ෂණය වේ,.
හේතු ඵල දහමට අනුව සක්ඛාය දිට්ඨිය දැඩිව ගැ නිමගැනීම නිසා ම අප මෙතෙක් සංසාරයේ දුක් විඳිමින් යන ගමන අවසන් කරගත නොහැකිව සිටින බව ප්‍රඥාවන්ත පුද්ගලයාට අවබෝධ කරගත හැක.
 
====විචිකිච්චා====
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි