"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ධර්ම කරුණු එක් කෙරිණි.
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
බුදු දහමේ '''සෝතාපන්න''' හෙවත් '''සෝවාන් ඵලය''' ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවරයි. සෝවාන් පුද්ගලයා යනු [[සක්ඛායදිට්ඨි]], [[විචිකිච්ඡා]] සහ [[සීලබ්බත පරාමාස]] සංයෝජන ප්‍රහීනකලප්‍රහීන කළ පුද්ගලයා පුද්ගලයාවේවේ.
 
 
බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී.'''} රත්න සුත්‍රයේ එන''' '''නතේ භවන් අට්ට මන් ආදී යන්ති''' යනුවෙන් සඳහන් වන්නේ මේ අදහසයි. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සොවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය.
සෝවාන් ඵලයට පැමිණිමේදි ප්‍රහීණ වන සංයෝජන නම් ,
 
== සෝතාපත්ති මාර්ගය ==
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි