"ලිවී" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(නව ලිපිය)
 
(සංස්කරණය)
 
 
'''ටිටූස් ලීවියුස්''' (ක්‍රිපූ 64 හෝ 59 {{spaced ndash}}ක්‍රිව 17)— '''ලිවී''' ලෙසින්ද හැඳින්වෙන—යනු,
ක්‍රිපූ 753 දී දැමුණු එහි සාම්ප්‍රදායික අඩිතාලමට පෙරවූ රෝමය පිළිබඳ ආදිතම පුරාවෘත්තයන්ගේ සිට, ලිවීගේ ජීවිත කාලයේදී වූ [[ඔගස්ටස්|ඔගස්ටස්ගේ]] රාජ්‍ය පාලන කාලය දක්වා කාලසීමාව ආවරණය කරමින්, [[රෝමය]] සහ රෝමානු ජනතාව පිළිබඳ අනුස්මරණීය ඉතිහාසයක් – ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා ලීබ්‍රිලිබ්‍රී (ලිවී)| අබ් ඌර්බෙ කෝන්ඩිටා ලීබ්‍රි]]'' (නගරය සොයාගැනුමෙහි සිට පොත්) – ලියූ [[පුරාතන රෝමය |රෝමානු]] ඉතිහාසඥයෙකි.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/362979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි