"ගාලු කොටුව වටලෑම (1640)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව හමුදාමය ගැටුම |conflict =ගාලු කොටුව ව...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
28 පේළිය:
|notes =
}}
1640 වර්ෂයේ දී [[ගාල්ල|ගාල්ලේ]] [[පෘතුගාලය|පෘතුගීසි]] කොටුව හෙවත් ''සැන්ටා කෲස් ඩි ගෝල්'' වටලෑම, [[ලන්දේසි–පෘතුගීසි යුද්ධය|ලන්දේසි–පෘතුගීසි]] සහ [[සිංහල–පෘතුගීසි යුද්ධය|සිංහල–පෘතුගීසි යුද්ධ]] සමයේ දී සිදු වූ සිදුවීමකි. [[ගාලු කොටුව]] යටතේ දකුණු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ඉතා සශ්‍රීක ව [[කුරුඳු]] වගා කළ බිම් ඇතුළත් ගම් 282 ක් පැවතිණි<ref name="S116">S.G. Perera p 116.</ref> එය [[පෘතුගීසි ලංකාව|පෘතුගීසි ලංකාවේ]] වැදගත් වෙරළබඩ යුධෝපායික ආරක්ෂක ප්‍රදේශයක් විය<ref name="A39">Bacarro p 39.</ref>
=මූලාශ්‍ර=
{{Reflist}}
"https://si.wikipedia.org/wiki/ගාලු_කොටුව_වටලෑම_(1640)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි