"ස්කීපියෝ ආෆ්රිකානුස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
37 පේළිය:
===මුල් අවධිය===
 
පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ, [[කොර්නේලියා (ගෝත්‍රය)|කොර්නේලියා ගෝත්‍රයෙහි]] [[ස්කීපියෝ (අප නාමය)| ස්කීපියෝ]] පාර්ශවයට උපන්නේ [[සිසේරියානු කැපුම]] තුලිනි <ref>{{උපන්‍යාස පොත |author=ප්ලිනී|authorlink=වෘද්ධ ප්ලීනී |title=නැචුරල් හිස්ට්‍රි |chapter=පොත VII පරිච්ඡේදය 47 (හෝ 9)}}</ref>. ඔහුගේ දිවියෙහි සමහරක් සිදුවීම් වන විට ඔහුගේ වයස කොපමණ විදැයි පුරාතන ඉතිහාඥයින් විසින් (ප්‍රධාන වශයෙන් [[ලිවී]] සහ [[පොලිබියුස්]]) සිදු කරන ලද ප්‍රකාශ අනුව යමින් ඔහුගේ උපන් අවුරුද්ද ගණනය කරන අතර, එය ක්‍රිපූ 235/236 විය හැකි අතර, සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ක්‍රිපූ 236 ''පමණ'' ලෙසිනි.<ref>{{උපන්‍යාස පොත |title=ස්කීපියෝ ආෆ්රිකානුස් ඉන් ද සෙකන්ඩ් පියුනික් වෝ |first= හොවාර්ඩ් හේස් |last=ස්කලර්ඩ්|publisher=විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය |location=කේම්බ්‍රිජ්|year=1930|pages=37–38}}</ref>
==සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|30em}}
"https://si.wikipedia.org/wiki/ස්කීපියෝ_ආෆ්රිකානුස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි