"ස්කීපියෝ ආෆ්රිකානුස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
32 පේළිය:
 
''අප්‍රිකානු ස්කීපියෝ'', ''ස්කීපියෝ ආෆ්රිකානුස්-වයෝපූර්ණ'', ''වෘද්ධ ස්කීපියෝ ආෆ්රිකානුස්'', සහ ''මහා ස්කීපියෝ'' ලෙසින්ද හැඳින්වෙන,<ref>ප්ලූටාෂ්, ''ද පැරලල් ලයිව්ස්, ද ලයිෆ් ඔෆ් ඈමිලියුස්'' II.V</ref> '''පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ ආෆ්රිකානුස්''' (ක්‍රිපූ 236–183) යනු, , [[පුරාතන රෝමය|පුරාතන රෝමයෙහි]] පමණක් නොව, සමස්ත කාලයෙහිම, ජෙනරාල්වරුන් අතර මහා අයවළුන්ගෙන් එකෙකු ලෙසින් පුපතල අයෙකි. ඔහුගේ ප්‍රධාන මස්තකප්‍රාප්තීන් සාක්ෂාත් කර ගත හැකි වූයේ [[දෙවන පියුනික් යුද්ධය]] අතරතුරදී වන අතර ඒ අතුරින් ඔහු වඩාත් සුපතල වන්නේ [[සාමා සටන |සාමා හී]] අවසන් සටනෙහිදී [[හැනිබල්]] පරාජය කිරීම පිළිබඳ වන අතර, ''ආෆ්රිකානුස්'' යන [[අපර නාමය]] ඔහුට හිමි කර දුන් වීර ක්‍රියා මාලාව අතරින් එය එකක් විය.
 
 
==සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|30em}}
"https://si.wikipedia.org/wiki/ස්කීපියෝ_ආෆ්රිකානුස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි