"ඇරිස්ටෝටල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 112.134.40.190 (talk) to last revision by PeethaWarna. (TW)
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
29 පේළිය:
 
*ප්‍රධාන අධ්‍යයන - දේශපාලනය, අධ්‍යාත්ම විද්‍යාව , විද්‍යාව,
ක්ෂේත්‍ර තර්ක ශාස්ත්‍රය , ආචාර ධර්ම විද්‍යාව ජීව විද්‍යා
 
*වැදගත් අදහස් - රන්මය මධ්‍යන්‍යය , හේතු වාදය , තර්කනය , ජීව විද්‍යාව , ආලය
49 පේළිය:
බටහිර දර්ශනවාදයේ නිර්මාතෘවරු හැටියට සැලකෙන [[ප්ලේටෝ]] සහ [[සොක්‍රටීස්]] සමඟින් ඇරිස්ටෝටල් ද එහි නිර්මාතෘත්වයේ ඉතා වැදගත් පුද්ගලයෙක් සේ සැලකිල්ලට පාත්‍ර වෙයි. අධ්‍යාත්ම විද්‍යාව, දේශපාලනය, ත‍ර්ක ශාස්ත්‍රය, සෞන්දර්ය විද්‍යාව සහ සදාචාරය යන කොටස්වලින් සමන්විත පූර්ණ සහ ක්‍රමානුකූල දර්ශනවාදයක් මුල්වරට හඳුන්වාදීමේ ගෞරවය ඇරිස්ටෝටල්ට හිමි වේ.
 
භොතික විද්‍යා ක්ෂේත්‍ර පිළිබද ඇරිස්ටෝටල් පළ කළ මතවාද මධ්‍යතන යුගයේ අධ්‍යාපනික ක්‍රමවේදයන් හැඩගස්වන ලද අතර ඒවායේ බලපෑම් විද්‍යාත්මක පුනරුදය දක්වා පැතිර ගොස් අවසානයේ දී නිව්ටන්ගේ භෞතික විද්‍යා ඉදිරිපත් කිරීම් වලින් නිශ්ප්‍රභා විය. ඇරිස්ටෝටල් විසින් සත්ව විද්‍යාව පිළිබඳ පළ කළ සමහර අදහස් සත්‍ය බව ඔප්පු කිරීම සිදුවූයේ 19 වැනි සියවසේ දී ය. දැනට හඳුනාගෙන ඇති ලොව ප්‍රථම ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍ර අධ්‍යයනයන් ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අතර ඔහුගේ එම අධ්‍යයනයන් මගින් හෙළි වූ කරුණු 19 වැනි සියවස අගභාගයේ දී නූතන ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍රය හා මුහුකර ගන්නා ලදී. යුදෙව් හා ඉස්ලාමීය දේවධර්ම සම්ප්‍රදායන් හි ආගමික හා දාර්ශනික චින්තනයට ඇරිස්ටෝටලියානුවාදය සහ පාරභෞතික විද්‍යාව බෙහෙවින් බලපාන ලදි. වර්තමානයේ පවා ක්‍රිස්තියානු දේවධර්මයට ඇරිස්ටෝටල්ගේ මතවාද බලපෑම් කරනු දැකිය හැකිය. ඇරිස්ටෝටල් චින්තනයේ සියලු පැතිකඩවල් වර්තමානයේ දී ක්‍රියාකාරී ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට භාජනය වෙති. ශාස්ත්‍රීය ග්‍රන්ථ හා සම්භාෂණ රාශියක් පළ කළ ද වර්තමානයේ ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථවලින් ඉතිරිව ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කෙරේ. වරක් සිසෙරෝ විසින් ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් හා සාහිත්‍ය ක්‍රමය "රත්තරන් ගංඟාවකට" උපමා කරන ලදී. එමෙන්ම
 
== පුද්ගලික තතු ==
"https://si.wikipedia.org/wiki/ඇරිස්ටෝටල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි