"චීනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Update statistics
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
|native_name = <center>中华人民共和国<small>{{Ref label |names|a|}}</small><br /><center>''Zhōnghuá Rénmín Gònghéguó''</center>
|conventional_long_name = චීන මහජන ජනරජයසමූහාණ්ඩුව
|common_name = චීනය
|image_flag = Flag of the People's Republic of China.svg
93 පේළිය:
 
 
පොදු වශයෙන් '''චීනය''' ලෙසින් හැඳින්වෙන '''චීන මහජන ජනරජයසමූහාණ්ඩුව''' යනු, [[මහජන චීන සමූහාණ්ඩුවෙහි ජනවිකාශ විද්‍යාව|බිලියන1.3&nbsp;ට වැඩි ජනතාවක්]] වෙසෙන, ලොව [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|වඩාත්ම ජනාකීර්ණ]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]] වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, [[චීන කොමියුනිස්ට් පක්ෂය]] විසින් පාලනය කරනු ලබන [[තනි-පක්ෂ රාජ්‍යය]]කි.<ref>{{Cite book|last=වෝල්ටන්|first=ග්‍රෙග්|coauthors=මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය වෙනුවෙන්වූ ජාත්‍යන්තර කේන්ද්‍රය|title=චයිනාස් ගෝල්ඩන් ෂීල්ඩ්: කෝපරේෂන්ස් ඇන්ඩ් ද ඩිවලප්මන්ට් ඔෆ් සර්වේලන්ස් ටෙක්නලජි ඉන් ද පිපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා |publisher=රයිට්ස් & ඩිමොක්රසි|year=2001 |page=5 |chapter=විධායක සාරාංශය|isbn=9782922084429 |url=http://books.google.com/?id=S9rP0A2q14UC&lpg=PA4&dq=single-party%20%22people's%20republic%20of%20china%22&pg=PA5#v=onepage&q=%22single-party%20state%22 |accessdate=29 අගෝස්තු 2009 }}</ref> චීන කොමියුනිස්ට් පක්ෂය විසින් [[පළාත (චීනය)|පළාත්]] 22 ක් මතද <!--these are ONLY the provinces the PRC has jurisdictional control over. It is already mentioned as disputed in the "Administrative divisions" section below.-->, [[චීන මහජන සමූහාණ්ඩුවෙහි ස්වතන්ත්‍ර ප්‍රදේශයන්|ස්වතන්ත්‍ර ප්‍රදේශයන්]] පහක් මතද, [[සෘජු-පාලිත මහ නගර සභා ප්‍රදේශය|සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන්]] සතරක් ([[බෙයිජිං]], [[ටියාංජිං]], [[ෂැංහයි]], සහ [[චොංකිං]]) මතද, අතිශයින් ස්වතන්ත්‍ර<ref>{{Cite web|url=http://en.wikisource.org/wiki/Sino-British_Joint_Declaration |title=සයිනෝ-බ්‍රිටිෂ් ජොයින්ට් ඩෙක්ලරේෂන්|accessdate=8 සැප්තැම්බර් 2008 }}</ref> [[මහජන චීන සමූහාණ්ඩුවෙහි විශේෂ පරිපාලන ප්‍රදේශය|විශේෂ පරිපාලන ප්‍රදේශයන්]] දෙකක් – [[හොං කොං]] සහ [[මැකාවු]] – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.<ref>{{Cite news
|url=http://english.people.com.cn/constitution/constitution.html
|title=කන්ස්ටිට්‍යුෂන් ඔෆ් පීපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා
"https://si.wikipedia.org/wiki/චීනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි