"සසම්භාවී ප්‍රවේශ මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
25 පේළිය:
අතිධ්වනික ඩිලේ ලයින්(Ultrasonic delay lines) මගින් කළ හැකි වූයේ දත්ත ලියවුණු අනුපිළිවෙලින් පිටපත් කිරීම(reproduce) පමණි.
ඩ්‍රම් මතකය (Drum memory) සාපේක්ෂ අඩු පිරිවැයකින් පුළුල් කළ හැකි වුවද, වේගය ඵලදායී ලෙස වැඩි කිරීම සඳහා “මතක අයිතම වල කාර්යශූර සමුද්ධරණය“ට (Efficient retrieval of memory items) ඩ්‍රම් එකෙහි භෞතික සැලැස්ම පිළිබඳ දැනුම අවශ්‍ය විය.
 
රික්තක නළ ට්‍රයෝඩ(vacuum tube triodes) සහ පසුකාලීනව වියුක්ත ට්‍රාන්සිස්ටර(discrete transistors) මගින් නිපදවූ අගුළු (Latches) රෙජිස්තර වැනි කුඩා සහ වේගවත් මතක සඳහා භාවිත විය.
රික්තක නළ ට්‍රයෝඩ(vacuum tube triodes) සහ පසුකාලීනව වියුක්ත ට්‍රාන්සිස්ටර(discrete transistors) මගින් නිපදවූ අගුළු (Latches) රෙජිස්තර වැනි කුඩා සහ වේගවත් මතක සඳහා භාවිත විය. එවැනි රෙජිස්තර ප්‍රමාණයෙන් විශාල දත්ත සඳහා භාවිත කිරීමේදී සාපේක්ෂව විශාල හා මිල අධික වූ අතර, සාමාන්‍යයෙන් ඉන් සපයාගත හැකි වූයේ බිටු සිය ගණනක කුඩා මතකයකි.<!--generally only a few dozen or few hundred bits of such memory could be provided.මෙය ඉහත වැකියේ “,“ ලකුණෙන් පසු කොටසේ නිවැරදි ඉංග්‍රීසි අදහසයි.මා විසින් කළ පරිවර්තනය වැරදීමට බොහෝදුරට ඉඩ ඇත,එය නිවැරදි කරන්න. ස්තුතියි, රන්දේව්-->
 
පළමු ප්‍රායෝගික ආකෘතියේ සසම්භාවී ප්‍රවේශ මතකය වූයේ 1947 නිපදවූ විලියම් කපාටය (Williams tube)යි.කැතෝඩ කිරණ නළ මුහුණතක විද්‍යුත් ආරෝපිත ලක්ෂ්‍යයන් මත දත්ත ගබඩා කිරීම එහිදී සිදු විය.කැතෝඩ කිරණ නළයේ ඉලෙක්ට්‍රෝන කදම්භයට අනුපිළිවෙලකින් තොරව නළයේ ඕනෑම ලක්ෂ්‍යයක් කියවීමට හා ලිවීමට හැකි වීමෙන් මතකය “සසම්භාවී ප්‍රවේශ“ තත්වයට පත්විණි.විලියම් නලයේ ධාරිතාව බිටු 1000කට ආසන්න වූ අතර ඒවා තනි රික්තක නළ තරංක (latches) වලට සාපේක්ෂව කුඩා, වේගවත් හා වඩා ප්‍රබල කාර්යක්ෂමතාවකින් යුතු විය.ලොව පළමුවරට ඉලෙක්ට්‍රොනිකව ක්‍රමලේඛයක් ගබඩා කරන ලද්දේද එංගලන්තයේ මැංචෙස්ටර්හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේදී දියුණු කෙරුණු මෙම විලියම් නළයකය.එම ක්‍රමලේඛය භාවිත වූ පරිගණකය නම්, 1948 ජූනි 21 වන දින පළමුවරට ක්‍රමලේඛයක් සාර්ථකව ධාවනය කළ එස්එස්ඊඑම් (SSEM -Manchester Small-Scale Experimental Machine) පරිගණකයයි.<ref>{{Citation | last = Napper | first = Brian | title = Computer 50: The University of Manchester Celebrates the Birth of the Modern Computer | url = http://www.computer50.org/ | accessdate = 26 May 2012 }}</ref>
ඇත්ත වශයෙන්ම, SSEM (Small-Scale Experimental Machine) සඳහා නිර්මාණය කරන ලද විලියම් කපාට මතකයට වඩා මතකයේ විශ්වසනීයත්වය ආදර්ශනය සඳහා ආදර්ශයක් (testbed) වූයේ SSEMය.<ref>{{Citation|last1=Williams|first1=F.C.|last2=Kilburn|first2=T.|title=Electronic Digital Computers|journal=Nature|volume=162|pages=487|date=Sep 1948|doi=10.1038/162487a0|issue=4117|postscript=.}} Reprinted in ''The Origins of Digital Computers''</ref><ref>{{Citation|last1=Williams|first1=F.C.|last2=Kilburn|first2=T.|last3=Tootill|first3=G.C.|title=Universal High-Speed Digital Computers: A Small-Scale Experimental Machine|url=http://www.computer50.org/kgill/mark1/ssem.html|journal=Proc. IEE|date=Feb 1951|volume=98|issue=61|pages=13–28|postscript=.|doi=10.1049/pi-2.1951.0004}}</ref>
 
==විවිධ සසම්භාවී ප්‍රවේශ මතක වර්ග==
"https://si.wikipedia.org/wiki/සසම්භාවී_ප්‍රවේශ_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි