"රොඩී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
31 පේළිය:
===නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී===
 
==රොඩී භාෂාව==
==බස==
'''ඥාතීත්වය හඟවන පද'''
{{main|රොඩී භාෂාව}}
 
* මව - හිදලු ගෑවී, මවුආ, අම්මා
* පියා - හිසලු ගෑවා, පියා, අප්පොච්චි
* සැමියා - ගැඬියා, ගාඩියා, පුරුසයා
* බිරිඳ - ගැඬී කෙවෙනි, ගාඬි කෙවන්නි, පල්ලි, ගෑනි
* පිරිමියා - ගාව, අන්ගයා
* ගැහැණිය - ගාවි, අන්ගියා
* බිලිඳා - බිලැන්දා
* බිලිඳිය - බිලැන්දි
* පුතා - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳා, බිලිඳු අන්ගයා, පුතා
* දුව - ගැඩී (හෝ ගාඩි)බිලින්ඳි, බිලිඳු අන්ගි, දුව
* සහෝදරයා - එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගයා
* සහෝදරිය - එකන්ගෙ අන්ගි
* අයියා - එකන්ගෙ ගාඬියා, අයියා
* අක්කා - එකන්ගෙ ගැඬී, අක්කා
* මල්ලි - එකන්ගෙ ගාඬියා, මල්ලි
* නංගි - එකන්ගෙ ගැඬී, නංගි
* මාමා - ලොකු අප්පා, මාමා
* නැන්දම්මා - නැන්දා
* බාප්පා - හීන් තාත්තා, හීන් අප්පා
* පුංචි අම්මා - බාලම්මා, පුංචි අම්මා
* ලොකු අම්මා - ලොකු අම්මා
* කුඩම්මා - හීනම්මා
* ආතා - ඉලයත් හිදුලු ගැවා, මුත්තා, ආතා
* ආච්චි - ඉලයත් හිදුලු ගැවී, ආච්චි, ආත්තා
 
'''විවිධ ජනයා හදුන්වන පද'''
 
* රජතුමා - තෙරි බකුරා
* බිසව - තෙරි බකුරු පල්ලා
* දෙවියා - බකුරා
* යක්‍ෂයා - මුනුසා
* පාලකයා - ඉලයත් තෙරි ගාවා
* නිලදාරියා - තෙරි කද්දියා
* පැවිද්දා - නවතා, ගැවා
* වෙදැදුරු - මුලුහුන් අන්ගයා
* මරක්කලායා - හුරුබුවා
* ආචාරියා - දුලුමුවා
* වඩුවා - වඩුකත්තියා
* රජකයා - පොතියා, තෝක්කා
* බෙරවායා - නල්ලයා
* වහුම්පුර ඇත්තා - ගල්මීරි තෝක්කා
* තොටියා - දිය පිට කුකුළා
* සන්නාලියා - ගෙත්තම් කටුවා (කටුව - ඉඳිකටුව)
* හොරා - පත්තිලියා, පතිලිගැවා
 
'''සතුන් හදුන්වන නම්'''
 
* ඇතා - පලානුවා
* ඇතින්න - පලානුවදෙන්
* බල්ලා - බුස්සා
* බැල්ල - බුස්සි
* බළලා - බුහැක්කා, බුහාකවන්නා
* හරකා - ලුද්දි
* එළදෙන - ලුද්දි
* වස්සා - ලුහු බිලැන්දා
* මී හරකා - ලුහුටු ලුද්දා, පඟුරු ලුද්දා
* කුලු මී හරකා - රලුවෙ ලුද්දා
* අග්වයා - තෙරු ලුද්දා
* වෙළඹ - තෙරි ලුද්දා
* වඳුරා - බූලෑවා
* නරියා - පඟුරුල්ල, බුස්සා
* කොටියා - රලුවා, රලුවෙ බුස්සා
* වලසා - මුරුති විගනන්ගයා (මස් බුදින්නා)
* මුවා, ගෝනා - රලුවෙ ලුද්දා
* ගම් ඌරා - හාප මුරුතයා, ගල් මුරුතයා
* වල් ඌරා - රලුවෙ ගල් මුරුතයා
* කුකුළා - පතිලියා
* කිකිළි - පතිලි කෙක
* කුරුල්ලා - පතිලියා, (කුරුළු කූඩ්ව - පතිලින්ගෙ දුමන)
* තලගොයා - බිම්පල්ලා
* කිඹුලා - නිලාටු තෙරිපයා
* ඉබ්බා - පේලාවා
* කිරි ඉබ්බා - හිදුලු පේලාවා
* සර්පයා - ඉලයා
* හූනා - අගරුබුලුවා
* මාළුවා - නිලාතුවා
* උකුණා - කෙරඬියේ පතිලියා
* බලු මැක්කා - හාප අන්ගයා
* මකුළුවා/මඳුරුවා - හාපයෝ, හාපන්ගෝ
* කලාමැදිරියා - දුලුමු අන්ගේ
* බිජුවට - ලාවන්ගේ
 
'''සිරුරේ කොටස් හගවන පද'''
 
* සිරුර - අන්ගය
* හිස - කෙරඬිය
* නළල, මුහුණ - කෙරඬිය
* රටා යෙදූ ලැයිස්තු අයිතමය
* හිසකේ - කළුවැලි
* කන - ඉරවුව, දන්ගුලු අන්ගෙ (බිහිරා - ඉරවු හාපයා)
* ඇස - ලාවටේ, ලාඹටේ
* කඳුලු - ලාවටේ නිලාටු
* දත් - ගල්ලෙ බොරලු (මුවෙහි ගල්)
* මුව, කට - ගල්ල
* නාසය - නිලාටු අන්ගෙ, ඉරවුව
* දිව - ගල් ගවුන, ගලෙ ගෙවන්න
* නිකට - අල්ලෙ අන්ගය
* රුවුල - ගල්ලෙ කලුවැලි
* කෙළ - ගල්ලෙ ලතු (එනම්, මුවෙහි ලෙය = බුලත් කෙළ)
* මස් - මුරුතයන්, මුරුතුන්, අන්ගෙ මුරුතයන්
* ලේ - ලතු
* පපුව - පෙකිනිත්ත
* හදවත - පෙකිරිත්ත, පිකිරිත්ත
* බඩ - පෙකිරිත්ත, පිකිරිත්ත
* සම - පිටවන්න, මුරුතු ගැවිල්ල
* අත - දැඟුල්, වාමේ
* දකුණු අත - දකුණේ වාමේ
* වම් අත - වාමේ වාමේ
* පියවුරු - හිදුල්ල
* කකුල - දැඟුල
* පතුල - බින්තලව්ව, දැඟුල
* දහඩිය - නිලාටු
 
'''ශාක වර්ග හා ඒවායේ කොටස්'''
 
* ගස - උහැල්ල
* පත්‍රය, කොළය - රබොත
* අත්ත - මතිල්ල, උහැල්ලෙ මතිල්ල
* මල - උහුලිල් අන්ගෙ
* ගෙඩිය - ලාවුනු
* ගසේ මුල - බින්තලව්වෙ මතිල්ල
* පොල් - මටුබු ලාවුනු, මටුලාවුනු
* පොල් ගස - මටුබු ලාවුනු උහැල්ල
* පුවක් - පොන්ගලන්
* බුලත් - තබල (සංස්, තාම්බුල)
* ගොයම් - ඇතු
* බත් - මිහිටි
* වී - ඇතු මදු, ඇතු මද
* සහල් - මදු, මද
* පිදුරු - පන්ගරන්
* කුරහන් - හීන් කෙවුන
* දොඩම් - ඇඹරලු
* කොස් - වෙට්ටි අන්ගවල්, මුරුතයන් ලාවුනු
* මිරිස් - ගල්ල ඩැවුන්
* කෙසෙල් - පබ්බරුකන්, පත්බරුකන්
* දුම්කොළ - දුම්රබොත, දුලුමොර
 
'''ගෘහාශ්‍රිත දේ, අහාරපාන සහ අඳුම් පැලඳුම්'''
 
* ගම - රලුවෙ දුමන
* නගරය - තෙරි දුමන
* ගෙපැල - දුමන
* සිර ගෙය - හාප දුමන
* දොර - දිග්ගුව, දුමන මතිල්ල
* වහලය - වහල්ල, පල
* ඇඳ - ලාවට අන්ගේ මතිල්ල
* පුදුර - පිටවන්න
* දැව - මතිලි
* කළය, හැලිය - වාමේ
* වතුර කළය - නාලාටු වාමේ
* බත් හැලිය - මිගිටි වාමේ
* කෝප්පය - නිලාටු මිගන වාමේ, නිලාටු මිගන අන්ගෙ
* පිඟාන - මිගිටි මිගන වාමේ
* පිහිය - නාඩුව
* පොරොව - මතිලි ලුක්කන නාඩුව, මතිලි හාප කරන නාඩුව
* බෝතලේ - අතු, අන්ගෙ
* පෙට්ටිය - බිලිඳු අන්ගෙ
* මෝල් ගස සහ වංගෙඩිය - ලුක්කන අන්ගවල්
* කඹය - ගැවිල්ල (ගව සම්පටින් අඹරාගත් දේ)
* කඩුව - තෙරි නාඩුව
* ඊතලය - පට්ටිකම, පත්තිකාව
* තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල
* ගින්දර - දුලුමු
* වතුර - නිලාටු
* ලිප - දුලුමු අන්ගෙ
* දර - හාප මතිලි
* කිරි - හිදුලු
* තෙල්/ගිතෙල් - මාටුබු
* වෙඬරු - ලුදුදන්ගෙ මාටුබු
* කැවුම් - ගල් මිරි
* පිසු ආහාර - මුරුතයන්, මුර්තින්
* හරක් මස් - ලුද්දු මුර්තින්
* ලුණු - හුරුඹු
 
'''පරිසරය අශ්‍රිත දේ'''
 
* පොළොව - බින්තලව්ව
* දෙව්ලොව - බින්ගිරි(බිම්ගිරි) උහැල්ල
* හිරු - ඉලයත්තෙරි අන්ගෙ
 
'''විශේෂණ පද'''
 
* රතු - ලතු
* සුද - හිදලු
* කළුවර - කලුවැලි
* හොඳ, මහා, දිග, ලස්සන - තෙරි
* නරක, කුඩා, පොඩි, අවලස්සන - හාප
 
'''ලෝහ වර්ග, අවිආයුධ, විවිධ මෙවලම් ආදිය හදුන්වන නම්'''
 
* රන් හා රිදී - තෙරි දුලුමු
* රන් හා රිදී කාසි - තෙරි ගලවු, තෙරි අන්ගවල්
* තඹ - හාප දුලුඹු
* තඹ කාසි - හාප ගලටු
* තුවක්කුව - පත්තිකාව, ගලු කරන මතිල්ල (හඬ නගන දණ්ඩ)
* වෙඩි බෙහෙත් - මුලුහුන්
* ගොන් කරත්තය - ලුද්දන්ව බන්දන ගහන අන්ගෙ, (ලුද්දු - කරත්තෙ)
* වියගහ - ලුද්දන් දෙ-ගිරාව
* බෝල්ලීය - බොම්බුලීය
* නඟුල - ලුද්දන් හාප කරන අන්ගෙ
* කෙවිට - ලුද්දන් ලුක්කන අන්ගෙ
* ඔරුව - නිලිටුවෙ යැපෙන අන්ගෙ
 
'''ක්‍රියා පද'''
 
* යනවා - තැවින්නෙනවා
* එනවා - තැවින්නෙනවා
* පලයන්, වරෙන් - තැවින්නියන්
* අරගෙන යනවා - යප්පාගෙන තැවින්නෙනවා
* නිදා ගන්නවා - ලාවට තෙරී වෙනවා
* හොඳට නිඳා ගනින්! - ලාවට තෙරි වෙයන්!
* දකිනවා, බලනවා - පෙකනවා
* පෙන්නවනවා - පෙකවනවා
* අහනවා - ඉගිල්ලනවා
* සිඹිනවා - හාචි කරනවා
* මැරෙනවා - ලික්කෙනවා
* මැරුණා - ලික්කුණා
* මරණවා - ලුක්කනවා
* මැරුවා - ලික්කුවා
* වළලනවා - තාවනවා
* ගී කියනවා - කල්ලැති ඉගිල්ලනවා
* නටනවා - කූටාටු කරනවා
* සිනා වෙනවා - ගලු පානවා
* දුවනවා - හී සැරෙන් තැවින්නෙනවා (හී සැරෙන් - හීයේ වේගයෙන්)
* ඉකිමන් කරපන් - හී සැරෙන් තැවින්නියන්
* කතා කරනවා - ගලු කරනවා
* කෑගසනවා - ඉරච්ච ලුක්කනවා
* අහනවා - ඉගිල්ලනවා
* කියවනවා - අකුරු කියනවා
* තේරුම් ගන්නවා - තෙරි වෙනවා
* කපනවා - නාඩුවෙන් ලුක්කනවා
* ඉරනවා - හාප කරනවා
* අල්ලනවා - දැගුලු ගහනවා
* පිසිනවා - තවත් කරනවා
* මිල දී ගන්නවා - ගලටුවලට යප්පනවා
* කිරි දොවනවා - හිදුලු හාප කරනවා
* දොර අරිනවා - දිග්ගුව හාප කරනවා
* දොර වහනවා - දිග්ගුව තෙරි කරනවා
* ගිනි නිවනවා - දුලුමු හාප කරනවා
* වහිනවා - නිලාටු තෙරි කරනවා
* විදුලි කොටා ගොරවනවා - පතිතිකාව තෙරි වෙනවා
 
==ඇඳුම් පැලඳුම්==
"https://si.wikipedia.org/wiki/රොඩී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි