"ණය පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:visa 4.jpg|200px|thumb]]
විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු විනිමය පාලන සීමාවන් ලිහිල් වීමත් සමඟ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයට විදේශීය බැංකුද ප්‍රවිෂ්ඨ විය.ඵතෙක් දියුණු රටවලට පමණක් සීමාවූ නොයෙකුත් ආකාරයේ බැංකු සේවාවන් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවනට හඳුන්වා දීමට උත්සුක විය.ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව හේතුවෙන් පරිගණක මුද්‍රණ ශිල්පය,විදුලි සංදේශ පණිවිඩ හුවමාරුව යන ක්ෂේත්‍රයන්හි ඵ්කාබද්ධ දියුණුව සමඟ නූතන තොරතුරු තාක්ෂණ විද්‍යාව මඟින් නොයෙකුත් ක්ෂණික බැංකු සේවා ලබා දුනි. '''ක්‍රෙඩිට් කාඩ්පත''' (ණය කාඩ්පත) මෙහි එක් ප්‍රතිඵලයකි.
 
33 පේළිය:
== ක්‍රෙඩිට් කාඩ්පත් වර්ගීකරණය ==
 
කාඩ්පත ලබාගන්නාගේ ආදායම, රැකියාව, වයස, පවත්වාගෙනපවත්වා ගෙන යන බැංකු ගිණුම් අනුව ලබාදිය යුතු කාඩ්පත් වර්ගය තීරණය කෙරේ. දේශීය හා විදේශීය වශයෙන්ද වර්ගීකරණය සිදුකෙරේ. කාඩ් නිකුත් කරන මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයට වර්ගීකරණයවෙනස්වර්ගීකරණය වෙනස් වේ. බොහෝ විට පහත ආකාරයට වර්ගීකරණය කරනු ලැබේ.
 
* සාමාන්‍ය ගනුදෙනුකරුවන් සඳහා පහළ ණය සීමාවකින් යුතුව දේශීය වශයෙන් භාවිතා කළ හැකි කාඩ්පත (ක්ලැසික්ස් කාඩ්පත)
70 පේළිය:
රූපය:money.jpg
රූපය:card.jpg
 
 
</gallery>
 
== බාහිර සබැඳි==
== '''අඩවියෙන් බැහැර පිටු''' ==
 
 
* [http://www.cbsl.gov.lk central bank of sri Lanka]
 
* [http://en.wikipedia.org/wiki/Credit_card creditcards]
 
* [http://www.creditcardguide.com Best Credit Cards]
 
== ආශ්‍රේය==
== '''පරිශීලනය කළ ග්‍රන්ථ''' ==
 
* සටහන සඟරාව
 
"https://si.wikipedia.org/wiki/ණය_පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි