"ණය පත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
=='''හැඳින්වීම:'''==
[[ගොනුව:visa 4.jpg|200px]]
විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු විනිමය පාලන සීමාවන් ලිහිල් වීමත් සමඟ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයට විදේශීය බැංකුද ප්‍රවිෂ්ඨ විය.ඵතෙක් දියුණු රටවලට පමණක් සීමාවූ නොයෙකුත් ආකාරයේ බැංකු සේවාවන් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවනට හඳුන්වා දීමට උත්සුක විය.ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව හේතුවෙන් පරිගණක මුද්‍රණ ශිල්පය,විදුලි සංදේශ පණිවිඩ හුවමාරුව යන ක්ෂේත්‍රයන්හි ඵ්කාබද්ධ දියුණුව සමඟ නූතන තොරතුරු තාක්ෂණ විද්‍යාව මඟින් නොයෙකුත් ක්ෂණික බැංකු සේවා ලබා දුනි. '''ක්‍රෙඩිට් කාඩ්පත''' (ණය කාඩ්පත) මෙහි එක් ප්‍රතිඵලයකි.
විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු විනිමය පාලන සීමාවන් ලිහිල් වීමත් සමඟ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයට විදේශීය බැංකුද ප්‍රවිෂ්ඨ විය.ඵතෙක් දියුණු රටවලට පමණක් සීමාවූ නොයෙකුත් ආකාරයේ බැංකු සේවාවන් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවනට හඳුන්වා දීමට උත්සුක විය.ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව හේතුවෙන් පරිගණක මුද්‍රණ ශිල්පය,විදුලි සංදේශ පණිවිඩ හුවමාරුව යන ක්ෂේත්‍රයන්හි ඵ්කාබද්ධ දියුණුව සමඟ නූතන තොරතුරු තාක්ෂණ විද්‍යාව මඟින් නොයෙකුත් ක්ෂණික බැංකු සේවා ලබා දුනි.'''ක්‍රෙඩිට් කාඩ්පත''' මෙහි එක් ප්‍රතිඵලයකි.
 
== '''ක්‍රෙඩිට් කාඩ්පත යනු'''(ණය කාඩ්පත) ==
 
මෙම කාඩ්පත '''දිග මිලිමීටර 85''' ක් හා '''පළල මිලිමීටර24මිලිමීටර 24''' ක් වන ඝෘජුකෝණාස්‍රාකාර '''මිලිමීටර 1ක් ඝණකමින්''' යුත් පහසුවෙන් මුදල් ගෙනයා හැකි ප්ලාස්ටික් ඩ්පතකි.එහි ඉදිරි මුහුණතෙහි පහත තොරතුරු අඩංගු වේ.
[[ගොනුව:Ful_card.jpg|thumb|200px|කාඩ්පතක බාහිර පෙනුම]]
Line 17 ⟶ 15:
* ආරක්ෂිත පියවරක් ලෙස නම,අංකය,අවලංගු වන දිනය කාඩ්පතේ උඩට මතුවන සේ මුද්‍රණය කර ඇත
 
== '''ක්‍රෙඩිට් කාඩ්පතෙහි වෙළඳ නාමය/ලකුණ හිමි සමාගම''' ==
[[ගොනුව:ඡාත්‍යන්තර වශයෙන් ක්‍රෙඩිට් කාඩ් වෙළඳ නාමය හා ලකුණු හිමි විශාලතම ආයතන කිහිපයකි.වාණිජ බැංකු මෙම ආයතනවල අනුග්‍රහය ඇතිව ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ලැබේ
* වීසා
Line 25 ⟶ 22:
* ඩිනර් ක්ලබ්]]
 
== '''ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයේදි සම්බන්ධ වන පාර්ශවයන්''' ==
 
‍ක්‍රෙඩිට් කාඩ්පත් සකස් කිරීම, නිකුත් කිරීම හා භාවිතය යන ක්‍රියාදාමයන්ට සම්බන්ධ වන පාර්ශ්ව කිහිපයකි.
Line 34 ⟶ 31:
* ක්‍රෙඩිට් කාඩ් වෙළඳ නාමය හිමි සමාගම
 
== '''ක්‍රෙඩිට් කාඩ්පත් වර්ගීකරණය''' ==
 
කාඩ්පත ලබාගන්නාගේ '''ආදායම''',''' රැකියාව''',''' වයස''',''' පවත්වාගෙන යන බැංකු ගිණුම්''' අනුව ලබාදිය යුතු කාඩ්පත් වර්ගය තීරණයකෙරේතීරණය කෙරේ. දේශීය හා විදේශීය වශයෙන්ද වර්ගීකරණය සිදුකෙරේ. කාඩ් නිකුත් කරන මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයට වර්ගීකරණයවෙනස් වේ. බොහෝ විට පහත ආකාරයට වර්ගීකරණය කරනු ලැබේ.
 
* සාමාන්‍ය ගනුදෙනුකරුවන් සඳහා පහළ ණය සීමාවකින් යුතුව දේශීය වශයෙන් භාවිතා කළ හැකි කාඩ්පත (ක්ලැසික්ස් කාඩ්පත)
Line 45 ⟶ 42:
* නොයෙකුත් ආයතන සඳහා නිකුත් කරනු ලබන ආයතනික හෝ ව්‍යාපාරික කාඩ්පත (බිස්නස් කාඩ්පත)
 
== '''ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය''' ==
 
ක්‍රෙඩිට් කාඩ්පත අරමුණු කිහිපයක් සඳහා භාවිතා කරනු ලැබේ. එය පහත දක්වා ඇත.
 
* ගෙවීම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම. (මෙහිදී මුදල් ක්ෂණිකව නොගෙවා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළදී ගැනේ)
Line 55 ⟶ 52:
කවුන්ටරයකින් හෝ ටේලර් යන්ත්‍රයකින් පෞද්ගලික රහස්‍ය අංකය යොදා මුදල් ලබාගත හැක)
 
== '''ක්‍රෙඩි‍ට් කාඩ්පත් හිමියාට සැලසෙන වාසි''' ==
 
* ලෝක‍ය පුරා විසිරී ඇති සුපිරි වෙළඳසැල් සමඟ ගනුදෙනු කිරිමේ හැකියාව.
* ලබාගත් භාණ්ඩ හා සේවාවල වටිනාකම ගෙවීම් කළයුතුකළ යුතු දිනට පෙර සම්පූර්ණ මුදල එකවර ගෙවා නිම කිරීමෙන් පොලි අය නොකෙරේ. අනිවාර්ය මුදල වන ලබාගත් ණය මුදලෙන් 5% ප්‍රමාණය ගෙවීමෙන් ඉතිරිය වාරික වශයෙන් අදාල පොලිය සමග ගෙවිය හැක.
* අනිකුත් ප්‍රසාද දීමනා සඳහා හිමිකම් ලැබීම.
* මුදල් කළමණාකරණය පහසු වේ.
Line 65 ⟶ 62:
 
== පින්තූර ==
 
 
 
<gallery>
රූපය:Visa_2.jpg
"https://si.wikipedia.org/wiki/ණය_පත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි