"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{බුද්ධාගම}}
{{බුදු දහම}}
'''පටිච්ච සමුප්පාදය''' යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.''පටිච්ච සමුප්පාදය'' යනු [[අවිජ්ජා|අවිද්‍යා]] සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් [[සත්වයා|සත්වයන්]] නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.

'''අවිද්‍යාව''' <big</big>
අවිද්‍යාව යනු [[චතුරාර්ය සත්‍යය]] පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන හේතු ඵල සම්බන්දතාව '''පටිච්ව සමුප්පන්න''' ධර්මයන් ය. ඒවා නම්,
 
* '''[[සංස්කාර]]''' - කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය<ref>මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul4.xml#para463]</ref>
 
Line 7 ⟶ 11:
 
* '''[[නාම රූප]]''' - නාම ධර්මයන් (වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර) සහ [[සතර මහා භූත|සතර මහා භූතයන්ගෙන්]] සකස් වූ(උපාදාය)<ref>ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. - මජ්‌ඣිම නිකාය-1.1.9 සම්මාදිට්ඨි සූත්‍රය</ref> රූපය; ආයතන සියල්ලෙහිම තැනුම් ඒකකය මෙය යි
 
* '''[[සළායතන]]''' - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ<ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං</ref>; මෙම සය '''ආධ්‍යාත්මික''' (අභ්‍යන්තර) ආයතන යි<ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→අජ්‌ඣත්‌තානිච්‌චසුත්‌තං [http://www.tipitaka.org/sinh/cscd/s0304m.mul0.xml#para1]</ref>; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු (මනසට අරමුණු වන දේ; '''ධම්ම''') '''බාහිර''' ආයතන <ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→බාහිරානිච්‌චසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0304m.mul0.xml#para4]</ref> නම් වේ.
 
Line 14 ⟶ 19:
** යමක් හඳූනා ගනී ද ඒ ගැන චේතනා පහළ වේ; අවිද්‍යා සහගත පුද්ගලයා ගේ එම චේතනාවම විපාක දීමට සකස් වේ
{{center|බුදු දහමේ එන ස්පර්ශය (ඵස්ස) සිංහල බසෙහි පහස යන අර්ථයෙන් නොයෙදේ}}
 
* '''[[වේදනාව]]''' - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි
 
Line 28 ⟶ 34:
== දුක සකස් වීම ==
 
'''බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විස්තර කර වදාළේ [[පටිච්ච]] සමුප්පන්නව ම දුක සකස් වන බව යි. නැතහොත් හේතු ඵල ධර්මතාවය මත මෙය සිදුවන බවයි. අපවිසින් කරනු ලබන කුසල කර්ම ,අකුසල කර්ම (පුන්ඥාබිපුන්ඤ්ඤාබි සංකාර, අපුන්ඥාබිඅපුන්ඤ්ඤාබි සංකාර ) වලට අනුරූපව ඊළඟ භවය සකස්වීම සිදුවේ.''' <big></big>
 
{{cquote|'''කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො? චක්‌ඛුඤ්‌ච [[පටිච්‌ච]] රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං දුක්‌ඛස්‌ස සමුදයො... සෝතඤ්ච පටිච්ච... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිචච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො'''<br/>
පින්වත් මහණෙනි, දුකෙහි හට ගැනීම යනු කුමක් ද? ඇසත් රූපයත් [[පටිච්‌ච|පටිච්චවීම]] නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ.යන ඔයමේ තුනේතිදෙනාගේ එකතුඑකතුවෙන් වීමඋපදින්නේ එස්ස නම්වේ. ඵස්ස හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; මෙය තමයි දුකේ හට ගැනීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ හට ගැනීම.<br/>
'''කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො? චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති.
අයං දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො... සෝතඤ්ච පටිච්ව... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිච්ච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො ; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති.
අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො'''<br/>
පින්වත් මහණෙනි, දුකේ නැති වීම යනු කුමක් ද? ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. මෙය තමයි දුකේ නැති වීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ නැති වීම.
|300px|50px| දුක්‌ඛසමුදයසුත්‌තං <ref>සංයුත්‌තනිකායො→සළායතනවග්‌ගො→සළායතනසංයුත්‌තං→යොගක්‌ඛෙමිවග්‌ගො→දුක්‌ඛසමුදයසුත්‌තං [http://www.tipitaka.org/sinh/cscd/s0304m.mul0.xml#para106]; (සිංහල අනුවාදය: [[මහමෙව්නාව භාවනා අසපුව|මහමෙව්නා සදහම් ප්‍රකාශන]] [http://www.gautamabuddha.org/downloads/pdf/thripitaka/Sanyuthaya_Nikaya_4_Part_02.pdf], 239 පිටුව )</ref>}}
Line 57 ⟶ 65:
* '''ජාති පච්චයා ජරා මරණං''' - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී
 
 
'''අවිද්‍යාව'''<big></big>
යනු චතුරාර්ය සත්‍ය පිලිබඳ නොදැනීමයි. සසර දුක බව තත්වාකාරයෙන් අවබෝධ කරගන්නතාක් කල් සත්වයා සැප විඳීම අපේක්ෂාවෙන් භවයට ඇලී ගැලී භවයම සකස්කර ගනී.නමුත් මේ සංසාරයේ කිසිම සත්වයෙක් ස්ථිරවූ හෝ සදාකාලික වූ සැප විඳීමක් ලබන්නේ නැත. සැප ලෙස පිළිගන්නා සියලු දේම මොහොත ඇවෑමෙන් නිසරු බවට පත්ව අවසන දුකම උරුම කරදෙන බව පිළිගන්නට හෙතම ප්‍රඥාව අවදිකරගත යුතු වන්නේය. එසේ යමෙක් මේ දුක තත්වාකාරයෙන් අවබෝදකරගත් කල්හි ඔහුගේ අවිද්‍යාව පහවී විදයාව පහල වේ.
----
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි