"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් පටිච්ච සමුප්පාදය සිට පටිච්චසමුප්පාදය වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
{{බුද්ධාගම}}
{{බුදු දහම}}
'''පටිච්ච සමුප්පාදය''' යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ගැඹුරුවමප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ අවුලෙන්දුකින් අවුලටදුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.''පටිච්ච සමුප්පාදය'' යනු [[අවිජ්ජා|අවිද්‍යා]] සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් [[සත්වයා|සත්වයන්]] නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව දුකෙන්අනවරත භවගමනට දුකට පැමිණෙන ආකාරය යි. අවිද්‍යාව යනු [[චතුරාර්ය සත්‍යය]] පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන දෑහේතු ඵල සම්බන්දතාව '''පටිච්ව සමුප්පන්න''' ධර්මයන් ය. ඒවා නම්,
* '''[[සංස්කාර]]''' - කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය<ref>මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul4.xml#para463]</ref>

* '''[[විඤ්ඤාණ]]''' - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ<ref>
'''කිඤ්‌ච, භික්‌ඛවෙ, විඤ්‌ඤාණං වදෙථ? විජානාතීති (විසේසයෙන් දැනගැනීම ) ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ'න්‌ති වුච්‌චති. කිඤ්‌ච විජානාති?'''
පින්වත් මහණෙනි, විඤ්ඤාණය යැයි කියන්නේ කුමක් නිසා ද? පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ. කවර දෙයක් නම් විශේෂයෙන් දැන ගනි යි ද?
'''අම්‌බිලම්‌පි විජානාති, තිත්‌තකම්‌පි විජානාති, කටුකම්‌පි විජානාති, මධුරම්‌පි විජානාති, ඛාරිකම්‌පි විජානාති, අඛාරිකම්‌පි විජානාති, ලොණිකම්‌පි විජානාති, අලොණිකම්‌පි විජානාති. විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ' න්‌ති වුච්‌චති'''
ඇඹුල්බවත් විශේෂයෙන් දැන ගන්නවා, තිත්තබවත්..., කටුකබවත් ..., මිහිරිබවත්..., කර රසයත්..., කර රස නැති බවත්..., ලුණු රසයත්..., ලුණු නො වන රසයත් විශේෂයෙන් දැන ගන්නවා. පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ.
සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ඛජ්‌ජනීයවග්‌ගො→ඛජ්‌ජනීයසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0303m.mul0.xml#M2.0072]</ref>

* '''[[නාම රූප]]''' - නාම ධර්මයන් (වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර) සහ [[සතර මහා භූත|සතර මහා භූතයන්ගෙන්]] සකස් වූ(උපාදාය)<ref>ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. - මජ්‌ඣිම නිකාය-1.1.9 සම්මාදිට්ඨි සූත්‍රය</ref> රූපය; ආයතන සියල්ලෙහිම තැනුම් ඒකකය මෙය යි
* '''[[සළායතන]]''' - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ<ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං</ref>; මෙම සය '''ආධ්‍යාත්මික''' (අභ්‍යන්තර) ආයතන යි<ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→අජ්‌ඣත්‌තානිච්‌චසුත්‌තං [http://www.tipitaka.org/sinh/cscd/s0304m.mul0.xml#para1]</ref>; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු (මනසට අරමුණු වන දේ; '''ධම්ම''') '''බාහිර''' ආයතන <ref>සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→බාහිරානිච්‌චසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0304m.mul0.xml#para4]</ref> නම් වේ.

* '''[[ස්පර්ශය|ඵස්ස]]''' (ස්පර්ශය) - ආයතනයකට අරමුණක් ලැබුණ විට එහි හටගන්නා සිත ඒ සමඟ එක් වීම යි; එවිට අරමුණ නිසා ඇතිවන
** සැප, සොම්නස්, දුක්, දොම්නස් හෝ මැදහත් බවක් ඇත් ද ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ; එකල සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) යන විඳීම් ඇති වේ
Line 12 ⟶ 15:
{{center|බුදු දහමේ එන ස්පර්ශය (ඵස්ස) සිංහල බසෙහි පහස යන අර්ථයෙන් නොයෙදේ}}
* '''[[වේදනාව]]''' - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි

* '''[[තණ්හාව]]''' - සැප, දුක සහ නොදුක් නොසැප යන සියළු විඳීම් ගැන නොනුවණින්([[අයෝනිසෝමනසිකාරය|අයෝනිසෝමනසිකාරයෙන් යුතුව]]) සිතීම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු යන්නෙහි යම් ආස්වාදයක් ඇත් ද ඒ කෙරෙහි සිත ඇලී යයි (නන්දිරාග); මෙය ම තණ්හාව වේ. එනම් [[කාම තණ්හා]], [[භව තණ්හා]] සහ [[විභව තණ්හා]] යනාදිය යි.

* '''[[උපාදාන]]''' - තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන [[පංච උපාදානස්කන්ධය|පංච උපාදානස්කන්ධයට]] ගැන කැමැත්තෙන් ම ඇලී යයි (ඡන්දරාග); මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි.

* '''[[භවය]]''' - බැඳී ගිය සිතින් [[චේතනා]] පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) විඳවීම (වේදනීයං) පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි.

* '''[[ඉපදීම|ජාති]]''' - සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි.

* '''ජරා-මරණ''' - උපත ලද සත්වයා ක්‍රමයෙන් දිරාපත් වෙමින් මරණයට පත්වීම යි; එනම් සියළු දුක් සමූහය යි.

== දුක සකස් වීම ==

'''බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විස්තර කර වදාළේ [[පටිච්ච]] සමුප්පන්නව ම දුක සකස් වන බව යි. නැතහොත් හේතු ඵල ධර්මතාවය මත මෙය සිදුවන බවයි. අපවිසින් කරනු ලබන කුසල කර්ම ,අකුසල කර්ම (පුන්ඥාබි සංකාර, අපුන්ඥාබි සංකාර ) වලට අනුරූපව ඊළඟ භවය සකස්වීම සිදුවේ.'''

{{cquote|'''කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො? චක්‌ඛුඤ්‌ච [[පටිච්‌ච]] රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං දුක්‌ඛස්‌ස සමුදයො... සෝතඤ්ච පටිච්ච... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිචච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො'''

Line 51 ⟶ 59:

පටිච්ව සමුප්පාදය [[ආර්ය න්‍යායයනියාය ]] සමඟ ගලපා අවබෝධ කර ගැනීම ම දුකින් නිදහස් වීමේ මඟයි. අන් අයුරකින් කිවහොත් [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසන විටයි.

{{cquote|'''යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී'''
යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි |300px|50px| මහාහත්‌ථිපදොපමසුත්‌තං <ref>මජ්‌ඣිමනිකායො→මූලපණ්‌ණාසපාළි→ඔපම්‌මවග්‌ගො→මහාහත්‌ථිපදොපමසුත්‌තං [http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul2.xml#V1.0252]</ref>}}
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි