"බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.41.123 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් තඹරු විජේසේකර ගේ අවස...
No edit summary
1 පේළිය:
[[ගොනුව:Benjamin_Franklin_by_Joseph_Siffrein_Duplessis.jpg|thumb|බෙන්ජමින් ෆ්රුන්ක්ලින්]]
බෙන්ජමින් ෆ්රුන්ක්ලින් (1706 ජනවාරි 17 සිට 1790 අප්‍රේල් 17) ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයන්ගෙන් කෙනෙකි. ඔහු බහුශ්‍රැත පුද්ගලයකු වූ අතර කතෘවරයකු, මුද්‍රණකරුවකු, උපහාස රචකයකු, දේශපාලනික න්‍යායවරයකු, දේශපාලඥයකු, විද්‍යාඥයකු, නිෂ්පාදකයකු, රාජ්‍යය තන්ත්‍රයකු, හා රාජ දූතයකු ලෙස කටයුතු කර තිබේ. විද්‍යාඥයකු ලෙස ඔහු විද්‍යුතය හා එහි න්‍යාය සොයා ගැනීමේ පුරෝගාමියකු විය. ඔහු දකුණුඅකුණු දඩුවසන්නායක, ද්විනාභි කාච, ෆ්රැන්ක්ලින් උඳුන, ගැල ගන්ධමානය හා සංගීත උපකරණයක් සොයා ගැනීමට සමත්විය. ඔහු පළමු මහජන පුස්තකාලය ඇමරිකාවේ පිහිටවු අතර, පළමු ගිනි නිවන දෙපාර්තමේන්තුව පෙන්සිල්වේනියාවේ පිහිටුවන ලදී. දේශපාලනික ලේඛකයකු හා ක්‍රියාකාරියකු ලෙස ඇමරිකානු විප්ලවය අතරතුර "ඇමරිකානු ජාතිය" නම් සංකල්පය ඔහු ගොඩනගන ලදී. නිදහසට උපකාරී වූ ප්‍රංශ සන්ධානය ආරක්ෂා කිරීමට ඔහු මුල්විය.
 
 
"https://si.wikipedia.org/wiki/බෙන්ජමින්_ෆ්‍රෑන්ක්ලින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි