"2004 සුනාමිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
|casualties = 230,000–280,000 dead and more missing<ref>If the death toll in [[Myanmar]] was 400–600 as claimed by dissident groups there, rather than just 61 or 90, more than 230,000 people would have perished in total from the tsunami.</ref><ref>[http://www.bbc.com/news/world-asia-30602159 Indian Ocean tsunami anniversary: Memorial events held] 26 December 2014, BBC News</ref>
}}
'''2004 ඉන්දියානු සාගර භූමිකම්පාව''' එම වසරේ දෙසැම්බර් 26 වන දින වේලාවෙන් [[සමායෝත සාර්වත්‍ර වේලාව|UTC]] පැය 00:58:53ට ඉන්දුනීසියාවේ [[සුමාත්‍රා]]හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පා [[අපිකේන්ද්‍රය|අපිකේන්ද්‍රයේ]] සිදුවිය. [[රිච්ටර් පරිමාණය|රිච්ටර් පරිමාණයට]] අනූව කම්පනය ඒකක 9.1–9.3 අතර අගයකින් යුක්ත වූ අතර [[මර්කලි තීව්‍රතා පරිමාණය]]ට අනූව භූ කම්පාව IX (''ප්‍රචණ්ඩ'') මට්ටමේ භූ කම්පනයක් ලෙස අරුත් දැක්විණි. ඉන්දියානු භූ තැටිය, බුරුම භූ තැටිය පහළට ගමන්කිරීම හේතුකොටගෙන උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුම හේතුවෙන් ඉන්දියානු සාගරයට මායිම් වූ බිම්කඩවල්හී වෙරළතීර රැසක විනාශකාරී සුනාමි රළ නිර්මාණය වීම සිදුවිය. 2004 හටගත් මෙම සුනාමිය හේතුවෙන් රටවල් 14ක පුද්ගලයෝ 230,000 ක පමණ පිරිසක් මරණයට පත්විය. එසේම එය ලොව වාර්තාගත ඉතිහාසයෙහි සිදුවූ මාරාන්තික ස්වභාවික ව්‍යසන අතුරින් එකක් ලෙසද සැළකේ. ඉන්දුනීසියාව මෙම ව්‍යසනයට ගොදුරුවූ ප්‍රධානතම රට බවට පත්වූ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල්වලටද මින් දැඩිලෙස හානි සිදුවිය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 36000 පමණ වේ.
 
[[ගොනුව:තිරුත්චෙන්තුර් කෝවිල සුනාමි ස්මාරකය.jpg|300px|thumbnail|දකුණ| 2004 සුනාමියේ ස්මාරකයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මඩකලපුවේ තිරුත්චෙන්තුර් කෝවිල]]
මෙම භූකම්පනය සිස්මෝග්‍රාෆ්හී (seismograph) සටහන් වී ඇති තෙවැනි විශාලතම භූකම්පනය වන අතර මෙතෙක් නිරික්ෂණය කෙරූ දිගුම විභේදනය (faulting) සිදුවූ කාලයද (මිනිත්තු 8.3 - 10 අතර) මෙම භූමිකම්පාවේදී සටහන් විය.<ref>[http://www.nsf.gov/news/news_summ.jsp?cntn_id=104179 NSF: "අැනලයිසිස් ඔෆ් ද සුමාත්‍රා-අන්දමන් එර්ත්ක්වෙක් රිවීල්ස් ලෝන්ගස්ට් ෆෝල්ට් රැප්චර් එවර්"]</ref> එසේම සමස්ථ පෘතුවි තලය සෙන්ටිමීටර 1ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමි කම්පාව සමත් වූ අතර<ref>වෝල්ටන්, මාර්ශා. "[http://edition.cnn.com/2005/TECH/science/05/19/sumatra.quake/index.html සයන්ටිස්ට්: සුමාත්‍රා ක්වේක් ලෝන්ගස්ට් එවර් රෙකොර්ඩඩ්]." ''[[සීඑන්එන්]].'' 20 මැයි 2005</ref> [[ඇලස්කාව]] වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය.<ref>වෙස්ට්, මයිකල්; සැන්චස්, ජෝන් ජේ.; මැක්නට්, ස්ටේ‍ෆන් ආර්. "[http://www.sciencemag.org/cgi/content/abstract/308/5725/1144 පිරියෝඩිකලි ට්‍රිගර්ඩ් සීස්මසිටි ඇට් මවුන්ට් ව්රැන්ගල්, ඇලස්කා, ආෆ්ටර් ද සුමාත්‍රා එර්ත්ක්වේක් ]." ''[[සයන්ස් (ජර්නලය)|සයන්ස්]]''. වෙළුම. 308, No. 5725, 1144–1146. 20 මැයි 2005.</ref> භූමිකම්පාවේ අපිකේන්ද්‍රය Simeulue දිවයින සහ ඉන්දුනීසියා ප්‍රධාන භූමිය අතර හටගෙන තිබුනි.<ref name="Archived">නල්බන්ට්, එස්., ස්ටෙසී, එස්., සීහ්, කේ., නටවිඩ්ජාජා, ඩී., අැන්ඩ් මැක්ක්ලොස්කි, ජේ. "[http://www.webcitation.org/5gsK7TQaG සීස්මොලොජි: එර්ත්ක්වේක් රිස්ක් ඔන් ද සුන්ඩා ට්‍රෙන්ච් ]." ''[[නේචර් (ජර්නලය)|නේචර්]]''. වෙළුම. 435, No. 7043, 756–757. 9 ජුනි 2005. Retrieved 16 මැයි 2009. [http://www.webcitation.org/5gsK7TQaG Archived] 18 මැයි 2009.</ref>
ශ්‍රී ලංකාවට [[සුනාමි]] විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 40000 පමණ වේ.
 
==භූමි කම්පාව සහ සුනාමිය==
"https://si.wikipedia.org/wiki/2004_සුනාමිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි