"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත් , කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැත. ඒසඳහා සෝතාපත්ති අංග පිරිය යුතුවේ. [[සාරිපුත්ත රහතන්වහන්සේ විසින් වාදාරා]] බුදුන් වහන්සේ විසින් නිවාරදියයි අනුමත කර ඇති පරිදි සෝතිපත්ති අංග පහත පරිදි වේ. <ref>සංයුත්ත නිකාය, දුතිය සාරිපුත්ත සූත්‍රය</ref>
 
*# [[සත්පුරිස සේවනය]]
*# [[සද්ධර්ම ශ්‍රවණය]]
*# [[අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය|යෝනිසෝ මනසිකාරය]]
*# [[ධම්මානුධම්මපටිපදාව]]
* [[සද්ධර්ම ශ්‍රවණය]]
* [[ධම්මානුධම්මපටිපදාව]]
 
එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස දහස් ගණනක් සොවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර ‍සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්සය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය.
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි