"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
7 පේළිය:
 
== සෝතාපත්ති මාර්ගය ==
 
===සෝතාපත්තිය සඳහා දුරුකලයුතු සංයෝජන===
සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි. මේ සංයෝජන 3 සම්පුර්ණයෙන් දුරුකළ කල්හි සෝවාන් මගට පැමිණිය හැකි වේ.
====සක්ඛාය දිට්ඨි== ==
 
==සක්ඛාය දිට්ඨි==
ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා විස්වාසය. ලව්කික වස්තුන් පිලිබඳ ඇතිකරගන්න ඇල්ම.
 
====විචිකිච්චා====
- තෙරුවන් කෙරෙහි ඇති කරගන්න සැකය සහ අනාගත භව හා කර්මය පිළිබඳ සැකය දුරු කර ගැනීම
තෙරුවන් කෙරෙහි ඇති කරගන්න සැකය
====ශීලබ්බත පරාමාස====
උග්‍රතපසෙන් තොර විමුක්තිය ලබා ගත නොහැකි බවට පවතින මිත්‍යා විස්වාසය.
 
======සෝතාපත්ති අංග===
සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත් , කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැත. ඒසඳහා සෝතාපත්ති අංග පිරිය යුතුවේ. [[සාරිපුත්ත රහතන්වහන්සේ විසින් වාදාරා]] බුදුන් වහන්සේ විසින් නිවාරදියයි අනුමත කර ඇති පරිදි සෝතිපත්ති අංග පහත පරිදි වේ. <ref>සංයුත්ත නිකාය, දුතිය සාරිපුත්ත සූත්‍රය</ref>
 
* [[සත්පුරිස සේවනය]]
"සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත් , කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැහැ"
* [[සද්ධර්ම ශ්‍රවණය]]
 
* [[අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය|යෝනිසෝ මනසිකාරය]]
- අනාගත භව හා කර්මය පිළිබඳ සැකය දුරු කර ගැනීම
* [[සද්ධර්ම ශ්‍රවණය]]
* [[ධම්මානුධම්මපටිපදාව]]
 
එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. එහෙත් ඔවුන්ට සකෘදාගාමී ඵලයකට පැමිණියෙකුගේ ප්‍රඥාව නැත. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස දහස් ගණනක් සොවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර ‍සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්සය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය.
සෝවාන් ඵලය යනු අවබෝදයක් වනබැවින් ඒ සඳහා බොහෝ ශිල සමාදානයන් අවශ්‍ය වන්නේ නැත. ඉහත සඳහන් සංයෝජන 3 දුරුකල ඕනෑම අයෙකුට සෝවාන් ඵලයට පැමිණිය හැක. සොවන්මගට පැමිණි ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයා අනවරතයෙන්ම පංච දුෂ්චරිතයෙන් වෙන්ව වාසය කරයි.
 
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි