"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
බුදු දහමේ '''සෝතාපන්න හෙවත් සෝවාන් ඵලයටඵලය''' ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවරපියවරයි. සාක්ෂාත්සෝවාන් කරගැනිමයි.පුද්ගලයා එයයනු ගඟක් හරහා[[සක්ඛායදිට්ඨි]], ගමන්[[විචිකිච්ඡා]] කිරිමේදිසහ පළමුවෙනි[[සීලබ්බත ගොඩපරාමාස]] බිමටසංයෝජන පැමිණීමප්‍රහීනකල වැනියපුද්ගලයාවේ.
 
 
බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී.{{citation needed}} එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සොවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය.
සෝවාන් ඵලයට පැමිණිමේදි ප්‍රහීණ වන සංයෝජන නම් ,
 
- සක්ඛාය - දිට්ඨි (මමත්වය)
 
- විචිකිච්ඡා - (ධර්මය පිළිබඳ සැකය)
 
- සීලබ්බත පරාමාස (පුජාවිධි කෙරහි නොබැඳිම)
 
== ශීර්ෂ පෙළ ==
ත්‍රිවිධ රත්නය පිළිබ අචල ශ්‍රද්ධාව හා සන්ධිට්ඨික,අකාලික වූ බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම ඕනෑම අයෙකුට අවබෝධයෙන් සෝවාන් ඵලයට පැමිණිය හැකි බවට ඇතිකරගන්නාවූ විශ්වාසය මත ඔබටත් සෝවාන් ඵලය මේ භාවයේදීම ලබාගත හැක .
 
== සෝතාපත්ති මාර්ගය ==
සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි. මේ සංයෝජන 3 සම්පුර්ණයෙන් දුරුකළ කල්හි සෝවාන් මගට පැමිණිය හැකි වේ .
 
- ==සක්ඛාය - දිට්ඨි== (මමත්වය)
<big>සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි.</big>
 
1.සක්ඛාය දිට්ඨිය.
ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා විස්වාසය. ලව්කික වස්තුන් පිලිබඳ ඇතිකරගන්න ඇල්ම.
==විචිකිච්චා==
2.විචිකිච්චාව.
තෙරුවන් කෙරෙහි ඇති කරගන්න සැකය
3.==ශීලබ්බත පරාමාශ.පරාමාස==
උග්‍රතපසෙන් තොර විමුක්තිය ලබා ගත නොහැකි බවට පවතින මිත්‍යා විස්වාසය.
 
මේ සංයෝජන 3 සම්පුර්ණයෙන් දුරුකළ කල්හි සෝවාන් මගට පැමිණිය හැකි වේ
 
"සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත් , කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැහැ"
Line 32 ⟶ 22:
- අනාගත භව හා කර්මය පිළිබඳ සැකය දුරු කර ගැනීම
 
මෙම කරුණු අවබෝධ කරගන්නා තැනැත්තෝ සොවාන් ඵලයට පැමිණෙති. එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. එහෙත් ඔවුන්ට සකෘදාගාමී ඵලයකට පැමිණියෙකුගේ ප්‍රඥාව නැත. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස දහස් ගණනක් සොවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර ‍සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්සය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය.
සෝවාන් ඵලය යනු අවබෝදයක් වනබැවින් ඒ සඳහා බොහෝ ශිල සමාදානයන් අවශ්‍ය වන්නේ නැත. ඉහත සඳහන් සංයෝජන 3 දුරුකල ඕනෑම අයෙකුට සෝවාන් ඵලයට පැමිණිය හැක. සොවන්මගට පැමිණි ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයා අනවරතයෙන්ම පංච දුෂ්චරිතයෙන් වෙන්ව වාසය කරයි.
 
Line 75 ⟶ 65:
 
2.අනන්ත/අනර්ථ ලක්ෂණය
අනන්ත කියන්නේ මේ ලෝකයේ ඇති සෑම දෙයකම තේරුමක් නැති කමයි. කොටින්ම , අනිච්ච හෙවත් කිසිම දෙයක් අපට කැමති විදියට සිදුනොවන නිසාම මේ ලෝකයේ ඇති කිසිම දෙයක අර්ථයක් නැති බව අවබෝධ වෙනවා නේද? අපේ ජීවන චක්‍රය ගැන හිතන්න. අපි මෙලොවට බිහිවෙනවා, ළදරු අවදියේ පසුවෙනවා, ඉගෙන ගැනීම ආරම්භ කරනවා, විභාග සමත් වෙලා හොඳ රස්සාවකට සම්බන්ද වෙනවා, පුළුවන් තරම් සල්ලි හම්බ කරනවා, අවසානයේ හිඟන්නෙක් වගේ මැරිලා යනවා. මේකද අපේ ජීවිතේ? මේ ජීවිතේ තේරුම මොකක්ද? සිතන්න..... අප උපන් දා සිටම කනවා,බොනවා,නානවා,නිදා ගන්නවා. ඇයි අපි කන්නේ? මරණයෙන් ගැලවෙන්න නේද? ඒත් අපි කවත් නැතත් අපිට අනිවාර්යෙන්ම මැරෙන්නට සිදු වෙනවා නේද? මරනයෙන් පසුවත් අපි නැවතත් ඉපදිලා මේ විදියට දුක් විඳිනවා නේද? ඉතින් මෙලෙස බලන විට අපේ ජීවිතය අර්ථයක් නැති දෙයක් බව තේරෙනවා නේද? ඉති මෙම අවසාන ලක්ෂණය තේරුම් ගැනීමත් සමඟ ඔබ සෝවාන් මාර්ගයට තවත් ලං වෙනවා.
 
ඉතින් මේ ලක්ෂණ 5 ට අනුව මෙලොව සියලුම දේ සිදුවන බව තේරුම් ගැනීමෙන් ඔබට සෝවාන් ඵලය ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඒ සඳහා මීළඟ හැම මොහොතකම සිතන්න ඔබ දැන් සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මට ඉක්මනින්ම සෝවාන් වීමට පුළුවන් බව. එදිනෙදා සිදුවන සෑම සෑම දෙයක්ම බුද්ධිමත්ව අවබෝධ කරගන්න.
{|
 
 
|-
 
|
[http://en.wikipedia.org/wiki/Sotapanna Sotapanna]
|-
 
|}
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි