"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
8 පේළිය:
==ඉතිහාසය==
අද සමාජයේ භහුල වශයෙන් භාවිතා කරන මෙම බැටරිය මුලින්ම සොයාගනු ලැබුයේ ඉතාලි ජාතික,කොමෝ විශ්වවිශ්යාැලයේ මහාචාර්යල ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසිනි. ඉතාලි ජාතික ලුගී ගැල්වානි 1791දී, දිනක් ගෙම්බෙකු විච්චේදනය කරමින් සිටින විට ගෙඹි කකුලෙ එක් පසක ස්නායු තන්තුවක් තඹ කම්බියකට සවිකර,අනෙක් කෙලවර විච්චෙදන පිහියේ සවිකර පිහිය මගින් ගෙඹි කකුලෙ ඇඟිලි ස්පර්ශ කරන විට කකුල මදක් ගැස්සෙන බව නිරික්ශණය කරන ලදී. මියගිය සතකුගේ පටක වලට විද්යුනතය ලබාදුන් විට මෙලෙස ගැස්සීමක් ඇතිවන බව පෙරසිටම දැනසිටි කරුණක් විය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා මෙම ගෙඹි කකුලේ ගැස්සීමද සිදුවනුයේ විදුලිය නිසා යැයි උපකල්පනය කළේය. ගෙඹි කකුලේ පවතින රසායනික සහ වෙනස් ලෝහ වර්ග දෙක නිසා මෙය සිදුවන බව හෙතෙම උපකල්පනයකර, පරීක්ශන පවැත්වීය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා ලුණු(NaCl(aq)) පෙඟවූ කඩදාසි දෙපසට Zn සහ Cu තහඩු තබා තනි කොශයක් සාදා එවැනි කෝශ ගනනාවක් සමාන්තරගතව සවිකර බැටරියක් නිපදවූයේය. මෙය වෝල්ටා පුංජය ලෙස හදුන්වයි.
බැටරියක් යනු එහි පවතින රසායනික ශක්තිය කෙලින්ම
ඇනායන යනු (-) ආරෝපිත අයනයි.(උදා:-Cl<sup>-</sup>,SO<sub>4</sub><sup>2-</sup>)▼
කැටායන යනු (+) ආරෝපිත අයනයි.(උදා:-Zn<sup>+</sup>,Cu<sup>2+</sup>)▼
මෙවැනි කෝශයක ඇති ඉලෙක්ට්‍රෝඩ ෆැරඩේගේ සම්මතයට අනුව නම් කරයි. ඒ අනුව, ඔක්සිකරනය වන හෙවත් ඉලෙක්ට්‍රෝන පිටවන ඉලෙක්ට්‍රෝඩ ඇනෝඩය ලෙසද, ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය හෙවත් ඉලෙක්ට්‍රෝන ලබාගන්නා ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙසද හදුන්වයි. මේ අනුව මෙවැනි කෝශයක ඇනොඩය යනු (-) අග්ර්ය වන අතර කැතොඩය යනු (+) අග්‍රය වෙයි. සෑම අර්ධ කෝශයකම පවතින ලෝහයකට ඊටම ආවේණික වන ඔක්සිකරණ හැකියාවක් පවතියි. එය සම්මතයක් ලෙස H වල ඔක්සිකරණ හැකියාවට සාපේක්ශව ලියා දක්වයි. මෙම අගය සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස හඳුන්වයි. මේ අනුව අදාල ඉලෙක්ට්රෝලඩ දෙකෙහි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයන්ගේ වෙනස මගින් සමස්ත කෝශයේ වෝල්ටීයතාවය ලබාගත හැකිය.
Zn යනු Cu වලට වඩා අධික ලෙස ඔක්සිකරණය හෙවත් ඉලෙක්ට්රෝවන පිට කිරීමට නැඹුරුතාවයක් දක්වන ලෝහයකි. විද්‍යුත් රසායනික ශ්‍රේණිය අනුව එය තේරුම් ගත හැකිය. මේ නිසා Zn ඉලෙක්ට්‍රෝඩය Cu ඉලෙක්ට්‍රෝඩයට වඩා සිඝ්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිට කරයි. ඒ නිසා Zn ඉලෙක්ට්‍රෝඩය අසල ඉලෙක්ට්‍රෝන පීඩනය, Cu ඉලෙක්ට්‍රෝඩය අසලට වඩා වැඩිවෙයි. මෙම ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස නිසා Cu තහඩුවේ සිට Zn තහඩුවට ධාරාවක් ගලයි.
Zn Zn<sup>2+</sup> --- E0<sub>Zn</sub> = -0.76V▼
Cu Cu<sup>2+</sup> --- E0<sub>Cu</sub> = +0.34V▼
සමස්ථ කෝශ ප්‍රතික්‍රියාව.
Cu<sup>2+</sup> + Zn Cu + Zn<sup>2+</sup>▼
E = E0<sub>Zn</sub> - E0<sub>Cu</sub>▼
==වර්ගීකරණය==
Line 132 ⟶ 155:
සූර්යය කෝශ සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවයි. න්‍යෂ්ටික කෝශ න්යයශ්ටික ශක්තියද,මෙතනෝල්/එතනෝල් සහිත කෝශ ඒවායේ පවතින රසායනික ශක්තියද විද්යුදත් ශක්තිය බවට පරිණාමනය කරයි.
▲<big>කෝශයක සිදුවන රසායනික ක්රි යාවලිය</big>
▲බැටරියක් යනු එහි පවතින රසායනික ශක්තිය කෙලින්ම විද්යු.ත් ශක්තිය බවට පත් කරන උපකරණයකි.කෝශ කීපයක් එකතු වීමෙන් බැටරියක් සෑදෙයි.කෝශයක අර්ධ කෝශ දෙකකි.එක් අර්ධ කෝශයක ඉලෙට්රෝ ඩයක් සහ විද්යුයත් විච්චේද්යoයක් පවතියි.මෙහි පවතින ඉලෙට්රෝ්ඩයක් යනු ලෝහ තහඩුවකි.විද්යුතත් විච්චෙද්යයය යනු අයණික ද්රාකවණයකි.
▲ඇනායන යනු (-) ආරෝපිත අයනයි.(උදා:-Cl<sup>-</sup>,SO<sub>4</sub><sup>2-</sup>)
▲කැටායන යනු (+) ආරෝපිත අයනයි.(උදා:-Zn<sup>+</sup>,Cu<sup>2+</sup>)
▲Zn ඉලෙක්ට්රෝයඩයේ සහිත අර්ධ කෝශයේ සිදුවන ප්රසතික්රියයාව.
▲Zn Zn<sup>2+</sup> --- E0<sub>Zn</sub> = -0.76V
▲Cu ඉලෙක්ට්රෝnඩයේ සහිත අර්ධ කෝශයේ සිදුවන ප්රZතික්රියයාව.
▲Cu Cu<sup>2+</sup> --- E0<sub>Cu</sub> = +0.34V
▲Cu<sup>2+</sup> + Zn Cu + Zn<sup>2+</sup>
▲ෆැරඩේ ගේ නියම වලට අනුව සමස්ථ කෝශයේ විද්යු2ත් ගාමක බලය.
▲E = E0<sub>Zn</sub> - E0<sub>Cu</sub>
▲ = +0.34 – (-0.76) = +1.10
<big>Button Cells</big>
|