"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
* බැටරි වල ශක්ති ඝනත්වය.(Energy Density)
* විශිෂ්ට ශක්තිය.(Specific Energy)
 
යන කරුණු මත පදනම්වද බැටරි ඛාණ්ඩකාණ්ඩ වලට වෙන් කළ හැකිය.
 
===ප්‍රථමික සහ ද්විතීක කෝශ ලෙස වර්ගීකරණය===
Line 24 ⟶ 25:
ද්විතික බැටරි යනු එක් වරකට වඩා භාවිතා කළහැකි බැටරිය. මෙම බැටරි වර්ගය වර්ථමානයේ ඉතා සිඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින වර්ගයකි. මෙහි පැරණිතම බැටරියකට දිය හැකි උදාහරණයක් වණුයේ ඊයම්-අම්ල කෝශයයි. දැනට භහුලව භාවිතාවන මෙම ඛාණ්ඩයට අයත් බැටරිය වනුයේ LI¬¬¬+ බැටරියයි. Ni-Cd,Ni-MH යන බැටරි වර්ග තවමත් දියුණු වෙමින් පවතියි.
ප්‍රාථමික කෝශ වලට වඩා මෙම බැටරි වල ධාරිතාවය ඉහළය. එමෙන්ම විශිෂ්ට ශක්තිය(Specific Energy) ඉහළය. එම නිසා වැඩි කාලයක්, වැඩි ධාරාවක් ලබාගන්නා උපකරණ වලට මෙම බැටරි උචිතය. මෙම බැටරි වල 10Ah-100Ah වැනි අධික ධාරාවක් ලබාගැනීමේ හැකියාව ඇත.
 
===බැටරි වල ප්ර–මාණය.(Sizes)ප්‍රමාණය===
නොයෙක් ප්ර්මාණවලප්‍රමාණවල බැටරි වෙලදපොලෙවෙලදපොලේ ලබා ගැනීමට හැකිය. මෙම බැටරි වල ප්රෙමාණයන්ප්‍රමාණයන් නියමිත සම්මතයකට අනුව සකසා ඇත. කුමන සමාගමකින් නිපද වුවද මෙම සම්මතයන්ට අනුව බැටරි නිපද විය යුතුය. නමුත් විවිද සමාගම් අනුව බැටරි වල කල්පැවැත්ම, වෝල්ටීයතාවය ආදී කරුණු වෙනස් විය හැකිය. සම්මත ප්‍රමාණ කීපයක් පහත දැක්වෙයි.
# 4.5V (3R12) battery
# D cell
# C cell
# AA cell
# AAA cell
# AAAA call
# A23 cell
# 9V PP3 battery
# Button cell (CR2032,LR44)
 
==වර්ග==
Line 104 ⟶ 117:
 
සූර්යය කෝශ සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවයි. න්‍යෂ්ටික කෝශ න්යයශ්ටික ශක්තියද,මෙතනෝල්/එතනෝල් සහිත කෝශ ඒවායේ පවතින රසායනික ශක්තියද විද්යුදත් ශක්තිය බවට පරිණාමනය කරයි.
 
===බැටරි වල ප්ර–මාණය.(Sizes)===
නොයෙක් ප්ර්මාණවල බැටරි වෙලදපොලෙ ලබා ගැනීමට හැකිය.මෙම බැටරි වල ප්රෙමාණයන් නියමිත සම්මතයකට අනුව සකසා ඇත. කුමන සමාගමකින් නිපද වුවද මෙම සම්මතයන්ට අනුව බැටරි නිපද විය යුතුය.නමුත් විවිද සමාගම් අනුව බැටරි වල කල්පැවැත්ම,වෝල්ටීයතාවය ආදී කරුණු වෙනස් විය හැකිය.
සම්මත ප්රමමාණ කීපයක් පහත දැක්වෙයි.
# 4.5V (3R12) battery
# D cell
# C cell
# AA cell
# AAA cell
# AAAA call
# A23 cell
# 9V PP3 battery
# Button cell (CR2032,LR44)
 
<big>නැවත භාවිතා කිරීමේ හැකියාව.(Reusability)</big>
ද්විතීක බැටරි නැවත ආරොපණය කළ හැකිය,මෙසේ ආරෝපණය කිරීමෙදී සිදුවනුයේ කෝශයේ ආරෝපණ ක්රිියාවලියයි.එනම් මෙහිදී සිදුවන කෝශ ප්රවතික්රිeයාව ප්රුත්යාරවර්ත වෙයි.
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි