"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
 
මුල් කාලීනව යම් බැටරි ආකාරයක් භාවිතා කරන්නට ඇති වුව ද නූතන බැටරියේ වැඩි දියුණුව ඇරඹුනේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් 1800 දී වෝල්ටීය පුංජය සොයා ගැනී‍මත් සමගය. ඉන්පසු බැටරිය ප්‍රවාහනය(එහා මෙහා ගෙනයාම)පහසු වීම නිසාත් එමඟින් කරගත හැකි කාර්යන් බහුල වීම නිසාත් ජනප්‍රියත්වයට පත් විය. බැටරිය පුළුල්ව භාවිතයත් සමග පරිසර පිළිබඳ මහත් අවධානයක් දැක්වීමට සිදුවිය. බැටරියේ අඩංගු බැර ලෝහ මඟින් සිදුවන පරිසර දූෂණය මීට හේතු විය. බොහෝ පිළිසැකසුම් සමාගම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පොළවට යටවන බැටරි ප්‍රමාණය අවම කර ගැනේ.
 
==ඉතිහාසය==
අද සමාජයේ භහුල වශයෙන් භාවිතා කරන මෙම බැටරිය මුලින්ම සොයාගනු ලැබුයේ ඉතාලි ජාතික,කොමෝ විශ්වවිශ්යාැලයේ මහාචාර්යල ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසිනි. ඉතාලි ජාතික ලුගී ගැල්වානි 1791දී, දිනක් ගෙම්බෙකු විච්චේදනය කරමින් සිටින විට ගෙඹි කකුලෙ එක් පසක ස්නායු තන්තුවක් තඹ කම්බියකට සවිකර,අනෙක් කෙලවර විච්චෙදන පිහියේ සවිකර පිහිය මගින් ගෙඹි කකුලෙ ඇඟිලි ස්පර්ශ කරන විට කකුල මදක් ගැස්සෙන බව නිරික්ශණය කරන ලදී. මියගිය සතකුගේ පටක වලට විද්යුනතය ලබාදුන් විට මෙලෙස ගැස්සීමක් ඇතිවන බව පෙරසිටම දැනසිටි කරුණක් විය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා මෙම ගෙඹි කකුලේ ගැස්සීමද සිදුවනුයේ විදුලිය නිසා යැයි උපකල්පනය කළේය. ගෙඹි කකුලේ පවතින රසායනික සහ වෙනස් ලෝහ වර්ග දෙක නිසා මෙය සිදුවන බව හෙතෙම උපකල්පනයකර, පරීක්ශන පවැත්වීය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා ලුණු(NaCl(aq)) පෙඟවූ කඩදාසි දෙපසට Zn සහ Cu තහඩු තබා තනි කොශයක් සාදා එවැනි කෝශ ගනනාවක් සමාන්තරගතව සවිකර බැටරියක් නිපදවූයේය. මෙය වෝල්ටා පුංජය ලෙස හදුන්වයි.
==වර්ගීකරණය==
බැටරි වර්ගීකරණය කිරිම ආකාර කීපයකටම සිදුකළ හැකිය.ප්රරදාන වශයෙන් ප්රාZථමික සහ ද්විතීක කෝශ ලෙස කොටස් දෙකකට බෙදයි.
ඊට අමතරව,
* බැටරි වල ප්ර මාණය.(Sizes)
* නැවත භාවිතා කිරීමේ හැකියාව.(Reusable)
* බැටරි වල ශක්ති ඝනත්වය.(Energy Density)
* විශිෂ්ට ශක්තිය.(Specific Energy)
යන කරුණු මත පදනම්වද බැටරි ඛාණ්ඩ වලට වෙන් කළ හැකිය.
 
===ප්රාරථමිකප්‍රථමික සහ ද්විතීක කෝශ ලෙස වර්ගීකරණය===
====ප්‍රාථමික කෝශ====
ප්‍රාථමික බැටරි යනු එක් වරක් පමණක් භාවිතා කළ හැකි බැටරිය. මෙම බැටරි නැවත ආරෝපණය කළ නොහැකිය. මක්නිසාදයත්, මෙම බැටරි වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත නොවීමයි. නමුත් විශාල ශක්තියක් වැය කර ආරෝපණ ප්‍රතික්‍රියාව සිදුකළ හැකිය. නමුත් එය ආර්ථික අතින් අවාසිදායක ක්‍රියාවලියකි. මෙම බැටරි බොහෝවිට ජංගම උපකරණ වලට යොදාගනියි. නමුත් එකවර විශාල ධාරාවක් ලබාගන්න උපකරණ වලට මෙම බැටරි යොදාගැනීම අපහසුය. බහුලව භාවිතාවන මෙම ඛාන්ඩයට අයත් වන බැටරි වර්ග ලෙස ඇල්කලයින් සහ සින්ක්-කාබන් බැටරි පෙන්වාදිය හැකිය. පහත දැක්වෙන බැටරි වර්ගද නැවත ආරෝපණය කළ නොහැකි ප්‍රාතමික බැටරිය.
 
====ද්විතික කෝශ====
ද්විතික බැටරි යනු එක් වරකට වඩා භාවිතා කළහැකි බැටරිය. මෙම බැටරි වර්ගය වර්ථමානයේ ඉතා සිඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින වර්ගයකි. මෙහි පැරණිතම බැටරියකට දිය හැකි උදාහරණයක් වණුයේ ඊයම්-අම්ල කෝශයයි. දැනට භහුලව භාවිතාවන මෙම ඛාණ්ඩයට අයත් බැටරිය වනුයේ LI¬¬¬+ බැටරියයි. Ni-Cd,Ni-MH යන බැටරි වර්ග තවමත් දියුණු වෙමින් පවතියි.
ප්රාිථමිකප්‍රාථමික කෝශ වලට වඩා මෙම බැටරි වල ධාරිතාවය ඉහළය. එමෙන්ම විශිෂ්ට ශක්තිය(Specific Energy) ඉහළය. එම නිසා වැඩි කාලයක්, වැඩි ධාරාවක් ලබාගන්නා උපකරණ වලට මෙම බැටරි උචිතය. මෙම බැටරි වල 10Ah-100Ah වැනි අධික ධාරාවක් ලබාගැනීමේ හැකියාව ඇත.
 
==වර්ග==
කෝශයක් (Battery) යනු,ව්ද්යු ත්විදයුත් ශක්තිය ලබාදිය හැකි උපකරණයකි. කෝශයක් හෙවත් බැටරියක් සෑදි ඇත්තේ කුඩා කොටස් (Cells) එකක් හෝ කිහිපයක් එකතු වීමෙනි. මෙහිදී පිටතට ලබාදෙන විද්යුිත් ශක්තිය ජනනය කරනු ලබන්නේ කෝශය මගිනි. කෝශයේ පවතින රසායනික,යාන්ත්රිුක යාන්ත්‍රික ,න්යයශ්ටිකන්‍යශ්ටික හෝ වෙනත් ශක්තියක් එහිදී විද්යුයත් ශක්තිය බවට පරිවර්තනය වෙයි.
අද භාවිතයේ පවතින බොහෝ බැටරි වල සිදු වනුයේ රසායනික ශක්තිය, විද්යුයත් ශක්තිය බවට පත් වීමයි.
 
===ඇල්කලයින් බැටරි===
මෙය ප්‍රාථමික බැටරි විශේයකි. මෙම බැටරිය Zn සහ MnO2 රසායනික මගින් විද්‍යුත් ශක්තිය උත්පාදනය කරයි. මෙහි නැවත ආරෝපණය කළහැකි වර්ගයක්ද පවතියි. සින්ක්-කාබන් සහ සින්ක්-ක්ලෝරයිඩ් බැටරි සමග සසඳන කළ මෙම වර්ගයේ වැඩි ශක්ති ඝණත්වයක් පවතියි. ඇල්කලයින් බැටරිය Union Carbide Corporation සමාගම වෙනුවෙන් Lewis Urry විසින් 1950 දී නිපදවන ලදී. මෙම බැටරිය Everady යන වෙලඳ නාමයෙන් ප්‍රසිද්ද විය. 1957දී මෙම බැටරිය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.
Line 85 ⟶ 106:
සූර්යය කෝශ සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවයි. න්‍යෂ්ටික කෝශ න්යයශ්ටික ශක්තියද,මෙතනෝල්/එතනෝල් සහිත කෝශ ඒවායේ පවතින රසායනික ශක්තියද විද්යුදත් ශක්තිය බවට පරිණාමනය කරයි.
==ඉතිහාසය==
අද සමාජයේ භහුල වශයෙන් භාවිතා කරන මෙම බැටරිය මුලින්ම සොයාගනු ලැබුයේ ඉතාලි ජාතික,කොමෝ විශ්වවිශ්යාැලයේ මහාචාර්යල ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසිනි. ඉතාලි ජාතික ලුගී ගැල්වානි 1791දී, දිනක් ගෙම්බෙකු විච්චේදනය කරමින් සිටින විට ගෙඹි කකුලෙ එක් පසක ස්නායු තන්තුවක් තඹ කම්බියකට සවිකර,අනෙක් කෙලවර විච්චෙදන පිහියේ සවිකර පිහිය මගින් ගෙඹි කකුලෙ ඇඟිලි ස්පර්ශ කරන විට කකුල මදක් ගැස්සෙන බව නිරික්ශණය කරන ලදී. මියගිය සතකුගේ පටක වලට විද්යුනතය ලබාදුන් විට මෙලෙස ගැස්සීමක් ඇතිවන බව පෙරසිටම දැනසිටි කරුණක් විය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා මෙම ගෙඹි කකුලේ ගැස්සීමද සිදුවනුයේ විදුලිය නිසා යැයි උපකල්පනය කළේය. ගෙඹි කකුලේ පවතින රසායනික සහ වෙනස් ලෝහ වර්ග දෙක නිසා මෙය සිදුවන බව හෙතෙම උපකල්පනයකර, පරීක්ශන පවැත්වීය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා ලුණු(NaCl(aq)) පෙඟවූ කඩදාසි දෙපසට Zn සහ Cu තහඩු තබා තනි කොශයක් සාදා එවැනි කෝශ ගනනාවක් සමාන්තරගතව සවිකර බැටරියක් නිපදවූයේය. මෙය වෝල්ටා පුංජය ලෙස හදුන්වයි.
==වර්ගීකරණය==
බැටරි වර්ගීකරණය කිරිම ආකාර කීපයකටම සිදුකළ හැකිය.ප්රරදාන වශයෙන් ප්රාZථමික සහ ද්විතීක කෝශ ලෙස කොටස් දෙකකට බෙදයි.
ඊට අමතරව,
* බැටරි වල ප්ර මාණය.(Sizes)
* නැවත භාවිතා කිරීමේ හැකියාව.(Reusable)
* බැටරි වල ශක්ති ඝනත්වය.(Energy Density)
* විශිෂ්ට ශක්තිය.(Specific Energy)
යන කරුණු මත පදනම්වද බැටරි ඛාණ්ඩ වලට වෙන් කළ හැකිය.
 
===ප්රාරථමික සහ ද්විතීක කෝශ ලෙස වර්ගීකරණය===
====ප්රාරථමික කෝශ====
ප්රාථමික බැටරි යනු එක් වරක් පමණක් භාවිතා කළ හැකි බැටරිය.මෙම බැටරි නැවත ආරෝපණය කළ නොහැකිය.මක්නිසාදයත්,මෙම බැටරි වල සිදුවන රසායනික ප්රපතික්රිැයාව ප්රතත්යාෙවර්ත නොවීමයි.නමුත් විශාල ශක්තියක් වැය කර ආරෝපණ ප්රපතික්රිැයාව සිදුකළ හැකිය.නමුත් එය ආර්ථික අතින් අවාසිදායක ක්රිශයාවලියකි.
මෙම බැටරි බොහෝවිට ජන්ගම උපකරණ වලට යොදාගනියි.නමුත් එකවර විශාල ධාරාවක් ලබාගන්න උපකරණ වලට මෙම බැටරි යොදාගැනීම අපහසුය.
භහුලව භාවිතාවන මෙම ඛාන්ඩයට අයත් වන බැටරි වර්ග ලෙස ඇල්කලයින් සහ සින්ක්-කාබන් බැටරි පෙන්වාදිය හැකිය. පහත දැක්වෙන බැටරි වර්ගද නැවත ආරෝපණය කළ නොහැකි ප්‍රාතමික බැටරිය.
 
====ද්විතික කෝශ====
ද්විතික බැටරි යනු එක් වරකට වඩා භාවිතා කළහැකි බැටරිය.මෙම බැටරි වර්ගය වර්ථමානයේ ඉතා සිග්රtයෙන් දියුණු වෙමින් පවතින වර්ගයකි.
මෙහි පැරණිතම බැටරියකට දිය හැකි උදාහරණයක් වණුයේ ඊයම්-අම්ල කෝශයයි.දැනට භහුලව භාවිතාවන මෙම ඛාණ්ඩයට අයත් බැටරිය වනුයේ LI¬¬¬+ බැටරියයි.Ni-Cd,Ni-MH යන බැටරි වර්ග තවමත් දියුණු වෙමින් පවතියි.
ප්රාිථමික කෝශ වලට වඩා මෙම බැටරි වල ධාරිතාවය ඉහළය.එමෙන්ම විශිෂ්ට ශක්තිය(Specific Energy) ඉහළය.එම නිසා වැඩි කාලයක්,වැඩි ධාරාවක් ලබාගන්නා උපකරණ වලට මෙම බැටරි උචිතය. මෙම බැටරි වල 10Ah-100Ah වැනි අධික ධාරාවක් ලබාගැනීමේ හැකියාව ඇත.
සමහරක් ද්විතික බැටරි පහත දැක්වේ.
 
===බැටරි වල ප්ර–මාණය.(Sizes)===
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි