"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
62 පේළිය:
 
===නිකල්-මෙට්ල් හයිඩ්රශයිඩ් බැටරි===
මෙය බොහෝ දුරට Ni-Cd බැටරියට සමානය. මෙහිදීද කැතොඩය ලෙස nickel oxyhydroxide (NiOOH) යොදාගනියි. නමුත් ඇනෝඩය ලෙස මෙහිදී යොදාගනු ලබන්නේ H+ අවශෝෂනය කළහැකි මිශ්ර්මිශ්‍ර ලෝහයකි. මෙයද නැවත ආරොපණය කළහැකි ද්විතික බැටරියකි. Ni-Cd බැටරියකමෙන් තුන් ගුණයක පමණ ධාරිතාවයක් මෙම බැටරි වල පවතියි. AA-Size බැටරියක 1100mAh - 3100mAh පමණ ධාරිතාවක්ද, කෝෂ වෝල්ටීයතාවය 1.2V ද පමණ වෙයි.සාමාන්යක සාමාන්‍ය ශක්ති ඝනත්වය ලිතියම් අයන බැටරියකට සමානය. මෙම බැටරිවල පවතින අධික ධාරිතාවය නිසා මෙම බැටරි Electric motarcar වලට බහුලව භාවිතාවෙයි.(General Motors EV1, Honda EV Plus, Ford Ranger EV,Vectrix) හයිබ්‍රිඩ් මෝටර් රථ වලටද භාවිතා කරයි.(Toyota Prius, Honda Insight, Ford Escape Hybrid, Chevrolet Malibu Hybrid,Honda Civic Hybrid ).
(Ni-MH Battery)
මෙහි රසායනික ක්රිdයාවලියදක්‍රියාවලියද Ni-Cd බැටරි වලට බොහෝ දුරට සමානය.
ඇනෝඩය අසල සිදුවන ප්ර‍තික්රිuයාවප්‍රතික්‍රියාව.
H2O + M + e  OH- + MH
(M යනු මිශ්රhමිශ්‍ර ලෝහයයි.මිශ්ර මිශ්‍ර ලෝහයෙලෝහයේ හයිඩ්ර්යිඩ්රහයිඩය MH ය.)
කැ‍තෝඩය අසල සිදුවන ප්රෝතික්රි්යාවප්‍රතික්‍රියාව.
Ni(OH)2 + OH-  NiOOH + H2O + e
ඉහත දැක්වෙන ප්රයතික්රිෝයාප්‍රතික්‍රියා විසර්ජනය වීමේදී සිදු වෙයි.ප්ර තික්රිoයාවප්‍රතික්‍රියාව ප්රFත්යාාවර්ථප්‍රත්‍යාවර්ත නිසා ආරෝපණය වීමෙදී මෙයම අනෙක් දිශාවට සිදු වෙයි.
===රසදිය ඔක්ස්යිඩ් බැටරි===
( Mercury oxide)
Line 156 ⟶ 164:
<big>නිකල්-මෙට්ල් හයිඩ්ඩ්ර යිඩ්(Nickel-metal hayride)</big>
මෙය බොහෝ දුරට Ni-Cd බැටරියට සමානය.මෙහිදීද කැතොඩය ලෙස nickel oxyhydroxide (NiOOH) යොදාගනියි.නමුත් ඇනෝඩය ලෙස මෙහිදී යොදාගනු ලබන්නේ H+ අවශෝෂනය කළහැකි මිශ්ර් ලෝහයකි.මෙයද නැවත ආරොපණය කළහැකි ද්විතික බැටරියකි.Ni-Cd බැටරියකමෙන් තුන් ගුණයක පමණ ධාරිතාවයක් මෙම බැටරි වල පවතියි. AA-Size බැටරියක 1100mAh - 3100mAh පමණ ධාරිතාවක්ද,කෝෂ වෝල්ටීයතාවය 1.2V ද පමණ වෙයි.සාමාන්යක ශක්ති ඝනත්වය ලිතියම් අයන බැටරියකට සමානය.
මෙම බැටරිවල පවතින අධික ධාරිතාවය නිසා මෙම බැටරි Electric motarcar වලට භහුලව භාවිතාවෙයි.(General Motors EV1, Honda EV Plus, Ford Ranger EV,Vectrix) හයිබ්රිeඩ් මෝටර්රථ වලටද භාවිතා කරයි.(Toyota Prius, Honda Insight, Ford Escape Hybrid, Chevrolet Malibu Hybrid,Honda Civic Hybrid ).
මෙහි රසායනික ක්රිdයාවලියද Ni-Cd බැටරි වලට බොහෝ දුරට සමානය.
ඇනෝඩය අසල සිදුවන ප්ර‍තික්රිuයාව.
H2O + M + e  OH- + MH
(M යනු මිශ්රh ලෝහයයි.මිශ්ර ලෝහයෙ හයිඩ්ර්යිඩ්රහයිඩය MH ය.)
කැ‍තෝඩය අසල සිදුවන ප්රෝතික්රි්යාව.
Ni(OH)2 + OH-  NiOOH + H2O + e
ඉහත දැක්වෙන ප්රයතික්රිෝයා විසර්ජනය වීමේදී සිදු වෙයි.ප්ර තික්රිoයාව ප්රFත්යාාවර්ථ නිසා ආරෝපණය වීමෙදී මෙයම අනෙක් දිශාවට සිදු වෙයි.
 
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි