"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
20 පේළිය:
 
===ඊයම්-අම්ල බැටරි===
මෙය ලෙඩ්-අම්ල ඇකියුමිලෙටරය, ලෙඩ්-ඇසිඩ් බැටරිය යන නම් වලින්ද හඳුන්වයි. මෙය මුලින්ම සොයාගත් ද්විතික කෝශයයි. මෙය කිහිප වරක් නැවත ආරෝපණය කල හැකිය. මෙම බැටරි මෝටර් රථ, හදිසි විදුලි ඇනහි‍ටුම් පරිපත, නවීන හයිබ්රිතඩ් මෝටර් රථ, සූර්ය කෝශ වල ශක්තිය ගබඩාකර තබාගැනීම, පරිගණක වල UPS(Uninterruptible Power Supplies) සඳහා භාවිතා කරයි. මෙම බැටරි තෙත් කෝශ (Wet Cell) වෙයි. මෙහි තනුක H2SO4 අම්ලය සහිතය. ඉලෙක්ට්රෝoඩ ලෙස ඊයම්(Pb) තහඩු ඇත. බැටරියෙන් ධාරාවක් ලබාගැනීමෙදී මෙම Pb තහඩු H2SO4 සමග ප්‍රතික්‍රිහයාකර PbSO4 සාදයි. තවද ජලයද නිපදවයි.
(Pb-Acid Battery)
Pb(s) + HSO4(aq) → PbSO4(s) + H+(aq) + 2e
 
PbO2(s) + HSO4(aq) + 3H+(aq) + 2e → PbSO4(s) + 2H2O(l)
 
නැවත ආරෝපණය කිරීමේදී ,පෙරදී සෑදුනු PbSO4, නැවත Pb සහ PbO2 බවට පරිවර්ථනය වෙයි. නමුත් මෙහිදී නැවත H2SO4 සෑදීමක් සිදු නවේනොවේ. මෙනිසා මෙම බැටරි වලට නඩත්තුවක් අවශ්යමඅවශ්‍යම වෙයි.
PbSO4(s) + H+(aq) + 2e → Pb(s) + HSO4(aq)
PbSO4(s) + 2H2O(l) → PbO2(s) + HSO4(aq) + 3H+(aq) + 2e
යම් හෙයකින් නැවත ආරොපණය කිරිමෙදී වැඩිපුර ආරෝපණයක් සිදුවුවහොත් O2 සහ H2 සෑදී කෝශය විනාශ වෙයි.
 
===ලිතියම් අයන බැටරි===
මෙම බැටරි විශේෂය වර්ථමානයේ භහුලව භාවිතා වෙමින් පවතියි. ජංගම උපාංග, වෛද්‍ය උපකරණ වල, කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග (Strip Watch,MP3/4 player, BIOS memory)Electric මෝටර් රථ වල සහ නවීන චන්ද්‍රිකාවල මෙම බැටරි භාවිතා වෙයි. මෙම බැටරි මෙසේ ජනප්‍රිය වීමට හේතුව එහි පවතින වැඩි ශක්ති ඝනත්වයයි. එමෙන්ම මෙහි කාර්යක්ශමතාවය හා සැසඳූ විට මෙහි නිෂ්පාදන වියදම ද පහලය. වෙනත් බැටරි වර්ග වලට සාපේක්ශව මෙම බැටරි වල සිදුවන රසායනික ක්‍රියාවලිය සංකීර්ණය. මෙහි ඇනෝඩය ලෙස කාබන් C වල එක් ස්වරූපයක් වන Graphite භාවිතා කරයි. කැතොඩය ලෙස ලෝහ වර්ග කීපයක ඔක්සයිඩ භාවිතා කරයි.
(Li+ Battery)
* lithium cobalt oxide
* lithium iron phosphate
* lithium manganese oxide
විද්යුtත්විචේද්යxයවිද්‍යුත්විචේද්‍යය ලෙස ද රසායනික මිශ්රරනමිශ්‍රන කීපයක් භාවිතා කරයි. නමුත් මෙම රසායනික ජලීය ඒවා (aqueous) නොවෙයි. මක්නිසාදයත්, Li යනු ජලය සමග ප්රිතික්රි0යාප්‍රතික්‍රියා කරන ලෝහයකි. එමනිසා කාබනික ද්රා වකයකද්‍රාවණයක දියකරන ලද Li යොදා ගනියි. මෙම කාබනික ද්රායවක වර්ග තුනකි.
* ethylene carbonate
* diethyl carbonate
* complexes of lithium ions
මෙම ද්රාlවකද්‍රාවණ වල දිය කරනු ලබන Li ලවණ වර්ග කිහිපයකි.
* lithium hexafluorophosphate (LiPF6)
* lithium hexafluoroarsenate monohydrate (LiAsF6)
* lithium perchlorate (LiClO4)
* lithium tetrafluoroborate (LiBF4)
* lithium triflate (LiCF3SO3)
 
බැටරිය නිපදවීමේදී යොදාගන්නා ඉලෙක්ට්රොOඩඉලෙක්ට්‍රොOඩ,විද්යුයත්විච්චේද්යිය විද්‍යුත්විච්චේද්‍යය අනුව බැටරියේ කොශ වෝල්ටීයතවයවෝල්ටීයතාවය, ශක්ති ඝනත්වය, ආරෝපණය කළහැකි වාර ගනන යනාදිය තීරණය වෙයි.
 
===නිකල්-කැඩ්මියම් බැටරි===
(Ni-Cd Battery)
Line 31 ⟶ 57:
===සිල්වර් ඔක්සයිඩ් බැටරි===
(Silver oxide)
 
සූර්යය කෝශ සූර්ය්සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවයි.න්ය්ෂ්ටික න්‍යෂ්ටික කෝශ න්යයශ්ටික ශක්තියද,මෙතනෝල්/එතනෝල් සහිත කෝශ ඒවායේ පවතින රසායනික ශක්තියද විද්යුදත් ශක්තිය බවට පරිණාමනය කරයි.
==ඉතිහාසය==
Line 113 ⟶ 140:
<big>ඊයම් අම්ල කෝශය(Lead Acid Battery)</big>
මෙය ලෙඩ්-අම්ල ඇකියුමිලෙටරය,ලෙඩ්-ඇසිඩ් බැටරිය යන නම් වලින්ද හඳුන්වයි.මෙය මුලින්ම සොයාගත් ද්විතික කෝශයයි.මෙය කිහිප වරක් නැවත ආරෝපණය කල හැකිය.
මෙම බැටරි මෝටර් රථ,හදිසි විදුලි ඇනහි‍ටුම් පරිපත,නවීන හයිබ්රිතඩ් මෝටර් රථ,සූර්යථ කෝශ වල ශක්තිය ගබඩාකර තබාගැනීම,පරිගණක වල UPS(Uninterruptible Power Supplies) සඳහා භාවිතා කරයි.
මෙම බැටරි තෙත් කෝශ(Wet Cell) වෙයි.මෙහි තනුක H2SO4 අම්ලය සහිතය.ඉලෙක්ට්රෝoඩ ලෙස ඊයම්(Pb) තහඩු ඇත.
බැටරියෙන් ධාරාවක් ලබාගැනීමෙදී මෙම Pb තහඩු H2SO4 සමග ප්රිතික්රිහයාකර PbSO4 සාදයි.තවද ජලයද නිපදවයි.
Pb(s) + HSO4(aq) → PbSO4(s) + H+(aq) + 2e
 
PbO2(s) + HSO4(aq) + 3H+(aq) + 2e → PbSO4(s) + 2H2O(l)
 
නැවත ආරෝපණය කිරීමේදී,පෙරදී සෑදුනු PbSO4,නැවත Pb සහ PbO2 බවට පරිවර්ථනය වෙයි.නමුත් මෙහිදී නැවත H2SO4 සෑදීමක් සිදු නවේ.මෙනිසා මෙම බැටරි වලට නඩත්තුවක් අවශ්යම වෙයි.
PbSO4(s) + H+(aq) + 2e → Pb(s) + HSO4(aq)
PbSO4(s) + 2H2O(l) → PbO2(s) + HSO4(aq) + 3H+(aq) + 2e
යම් හෙයකින් නැවත ආරොපණය කිරිමෙදී වැඩිපුර ආරෝපණයක් සිදුවුවහොත් O2 සහ H2 සෑදී කෝශය විනාශ වෙයි.
 
<big>ලිතියම් අයන බැටරිය(Lithium Ion Battery)</big>
මෙම බැටරි විශේෂය වර්ථමානයේ භහුලව භාවිතා වෙමින් පවතියි.ජංගම උපාංග,වෛද්යව උපකරණ වල, කුඩා ඉලෙක්ට්රොmනික උපාංග(Strip Watch,MP3/4 player, BIOS memory)Electric මෝටර් රථ වල සහ නවීන චන්ද්රි,කාවල මෙම බැටරි භාවිතා වෙයි.
මෙම බැටරි මෙසේ ජනප්රිමය වීමට හේතුව එහි පවතින වැඩි ශක්ති ඝනත්වයයි.එමෙන්ම මෙහි කාර්යීක්ශමතාවය හා සැසඳූ විට මෙහි නිෂ්පාදන වියදම ද පහලය.
වෙනත් බැටරි වර්ග වලට සාපේක්ශව මෙම බැටරි වල සිදුවන රසායනික ක්රිසයාවලිය සංකීර්ණය.
මෙහි ඇනෝඩය ලෙස කාබන් C වල එක් ස්වරූපයක් වන Graphite භාවිතා කරයි.කැතොඩය ලෙස ලෝහ වර්ග කීපයක ඔක්සයිඩ භාවිතා කරයි.
* lithium cobalt oxide
* lithium iron phosphate
* lithium manganese oxide
විද්යුtත්විචේද්යxය ලෙස ද රසායනික මිශ්රරන කීපයක් භාවිතා කරයි.නමුත් මෙම රසායනික ජලීය ඒවා (aqueous)නොවෙයි.මක්නිසාදයත්, Li යනු ජලය සමග ප්රිතික්රි0යා කරන ලෝහයකි.එමනිසා කාබනික ද්රා වකයක දියකරන ලද Li යොදා ගනියි.මෙම කාබනික ද්රායවක වර්ග තුනකි.
* ethylene carbonate
* diethyl carbonate
* complexes of lithium ions
මෙම ද්රාlවක වල දිය කරනු ලබන Li ලවණ වර්ග කිහිපයකි.
* lithium hexafluorophosphate (LiPF6)
* lithium hexafluoroarsenate monohydrate (LiAsF6)
* lithium perchlorate (LiClO4)
* lithium tetrafluoroborate (LiBF4)
* lithium triflate (LiCF3SO3)
බැටරිය නිපදවීමේදී යොදාගන්නා ඉලෙක්ට්රොOඩ,විද්යුයත්විච්චේද්යිය අනුව බැටරියේ කොශ වෝල්ටීයතවය,ශක්ති ඝනත්වය,ආරෝපණය කළහැකි වාර ගනන යනාදිය තීරණය වෙයි.
බැටරිය නිපදවීමේදී යොදාගන්නා ඉලෙක්ට්රොOඩ අනුව කෝශ වෝල්ටීටතාවය,විශිෂ්ට ධාරිතාවය සහ විශිෂ්ට ශක්තිය වෙනස් වීම.
<big>
නිකල්-කැඩ්මියම් බැටරි(Nickel -Cadmium Battery)</big>
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි