"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
9 පේළිය:
කෝශයක්(Battery) යනු,ව්ද්යු ත් ශක්තිය ලබාදිය හැකි උපකරණයකි.කෝශයක් හෙවත් බැටරියක් සෑදි ඇත්තේ කුඩා කොටස්(Cells) එකක් හෝ කිහිපයක් එකතු වීමෙනි.මෙහිදී පිටතට ලබාදෙන විද්යුිත් ශක්තිය ජනනය කරනු ලබන්නේ කෝශය මගිනි.කෝශයේ පවතින රසායනික,යාන්ත්රිුක,න්යයශ්ටික හෝ වෙනත් ශක්තියක් එහිදී විද්යුයත් ශක්තිය බවට පරිවර්තනය වෙයි.
අද භාවිතයේ පවතින බොහෝ බැටරි වල සිදු වනුයේ රසායනික ශක්තිය, විද්යුයත් ශක්තිය බවට පත් වීමයි.
# ===ඇල්කලයින් බැටරි.(Alkaline Battery)===
මෙය ප්‍රාථමික බැටරි විශේයකි. මෙම බැටරිය Zn සහ MnO2 රසායනික මගින් විද්‍යුත් ශක්තිය උත්පාදනය කරයි. මෙහි නැවත ආරෝපණය කළහැකි වර්ගයක්ද පවතියි. සින්ක්-කාබන් සහ සින්ක්-ක්ලෝරයිඩ් බැටරි සමග සසඳන කළ මෙම වර්ගයේ වැඩි ශක්ති ඝණත්වයක් පවතියි. ඇල්කලයින් බැටරිය Union Carbide Corporation සමාගම වෙනුවෙන් Lewis Urry විසින් 1950 දී නිපදවන ලදී. මෙම බැටරිය Everady යන වෙලඳ නාමයෙන් ප්‍රසිද්ද විය. 1957දී මෙම බැටරිය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.
# ඊයම්-අම්ල බැටරි.(Pb-Acid Battery)
මෙම බැටරියෙ - අග්රෙයඅග්‍රය හෙවත් ඇනෝඩය Zn කුඩු වලින් නිර්මිතය. එය බැටරිය වටා විසිරී පැවතීම නිසා වැඩි ධාරාවක් ලබා ගත හැකිය. කැ‍තෝඩය හෙවත් + අග්රැයඅග්‍රය MnO2 සහ KOH මිශ්රඩණයකිමිශ්‍රණයකි. KOH මෙහිදි කෝශ ප්රවතික්රිවයාවටප්‍රතික්‍රිවයාවට සහභාගී නොවන නමුත්, කෝශ ප්රිතික්රි්යාවප්‍රතික්‍රියාව(රෙඩොක්ස් ප්රමතික්රිෙයාවප්‍රතික්‍රියාව) වීමට අවශ්යනඅවශ්‍ය භාෂ්මික මාධ්ය මාධ්‍ය සපයයි.
# ලිතියම් අයන බැටරි.(Li+ Battery)
Zn(s) + 2OH−(aq) → ZnO(s) + H2O(l) + 2e− [e° = -1.28 V]
# නිකල්-කැඩ්මියම් බැටරි.(Ni-Cd Battery)
2MnO2(s) + H2O(l) + 2e− → Mn2O3(s) + 2OH−(aq) [e° = +0.15 V]
# නිකල්-මෙට්ල් හයිඩ්රශයිඩ් බැටරි.(Ni-MH Battery)
 
# රසදිය ඔක්ස්යිඩ් බැටරි.( Mercury oxide)
E = E0<sub>MnO<sup>2</sup></sub>(s) - E0 Zn<sub>(s)</sub>=+0.15-(-1.28)=+1.43
# සිල්වර් ඔක්සයිඩ් බැටරි.(Silver oxide)
මේ අනුව සාමාන්යකසාමාන්‍ය ඇල්කලයින් බැටරියක විද්යු2ත්විද්‍යුත් ගාමක බලය 1.5V පමණ වන බව පෙනීයයි. මෙම බැටරි විවිධ ප්රරමාණප්‍රමාණ වලින් ඇති නිසා එම ප්රිමාණප්‍රමාණ අනුව ලබාගත හැකි උපරිම ධාරාව තීරණය වෙයි.සාමාන්යරයයෙන් සාමාන්‍යයෙන් AA බැටරියකින් 700mA පමණ ධාරාවක් ලබාගත හැකිය.
AAA, AA, C, sub-C, D යන සම්මත ප්රයමාණ වලින් මෙම බැටරි නිපදවයි.
 
# ===ඊයම්-අම්ල බැටරි.(Pb-Acid Battery)===
(Pb-Acid Battery)
# ===ලිතියම් අයන බැටරි.(Li+ Battery)===
(Li+ Battery)
# ===නිකල්-කැඩ්මියම් බැටරි.(Ni-Cd Battery)===
(Ni-Cd Battery)
# ===නිකල්-මෙට්ල් හයිඩ්රශයිඩ් බැටරි.(Ni-MH Battery)===
(Ni-MH Battery)
# ===රසදිය ඔක්ස්යිඩ් බැටරි.( Mercury oxide)===
( Mercury oxide)
# ===සිල්වර් ඔක්සයිඩ් බැටරි.(Silver oxide)===
(Silver oxide)
සූර්යය කෝශ සූර්ය් ශක්තිය මගින් විදුලිය නිපදවයි.න්ය්ෂ්ටික කෝශ න්යයශ්ටික ශක්තියද,මෙතනෝල්/එතනෝල් සහිත කෝශ ඒවායේ පවතින රසායනික ශක්තියද විද්යුදත් ශක්තිය බවට පරිණාමනය කරයි.
Line 95 ⟶ 110:
ඇල්කලයින් බැටරි(Alkaline Battery)</big>
<big>විවිධ වර්ගයේ ඇල්කලයින් බැටරි</big>
මෙය ප්රා්ථමික බැටරි විශේයකි.මෙම බැටරිය Zn සහ MnO2 රසායනික මගින් විද්යුරත් ශක්තිය උත්පාදනය කරයි.මෙහි නැවත ආරෝපනය කළහැකි වර්ගයක්ද පවතියි.
සින්ක්-කාබන් සහ සින්ක්-ක්ලෝරයිඩ් බැටරි සමග සසඳන කළ මෙම වර්ගයේ වැඩි ශක්ති ඝණත්වයක් පවතියි.
ඇල්කලයින් බැටරිය Union Carbide Corporation සමාගම වෙනුවෙන් Lewis Urry විසින් 1950 දී නිපදවන ලදී.මෙම බැටරිය Everady යන වෙලඳ නාමයෙන් ප්රයසිද්ද විය.1957 දී මෙම බැටරිය සඳහා පේටන්ට් බලපත්රයය ලබාගන්නාලදී.
මෙම බැටරියෙ - අග්රෙය හෙවත් ඇනෝඩය Zn කුඩු වලින් නිර්මිතය.එය බැටරිය වටා විසිරී පැවතීම නිසා වැඩි ධාරාවක් ලබා ගත හැකිය. කැ‍තෝඩය හෙවත් + අග්රැය MnO2 සහ KOH මිශ්රඩණයකි.KOH මෙහිදි කෝශ ප්රවතික්රිවයාවට සහභාගී නොවන නමුත්,කෝශ ප්රිතික්රි්යාව(රෙඩොක්ස් ප්රමතික්රිෙයාව) වීමට අවශ්යන භාෂ්මික මාධ්ය සපයයි.
Zn(s) + 2OH−(aq) → ZnO(s) + H2O(l) + 2e− [e° = -1.28 V]
2MnO2(s) + H2O(l) + 2e− → Mn2O3(s) + 2OH−(aq) [e° = +0.15 V]
 
E = E0<sub>MnO<sup>2</sup></sub>(s) - E0 Zn<sub>(s)</sub>=+0.15-(-1.28)=+1.43
මේ අනුව සාමාන්යක ඇල්කලයින් බැටරියක විද්යු2ත් ගාමක බලය 1.5V පමණ වන බව පෙනීයයි. මෙම බැටරි විවිධ ප්රරමාණ වලින් ඇති නිසා එම ප්රිමාණ අනුව ලබාගත හැකි උපරිම ධාරාව තීරණය වෙයි.සාමාන්යරයයෙන් AA බැටරියකින් 700mA පමණ ධාරාවක් ලබාගත හැකිය.
AAA, AA, C, sub-C, D යන සම්මත ප්රයමාණ වලින් මෙම බැටරි නිපදවයි.
 
<big>ඊයම් අම්ල කෝශය(Lead Acid Battery)</big>
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි