"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
 
===පොලොස් සම්බෝලය ===
පොලොස් ගෙඩියක්...
වියලි මිරිස් කරල් 10...
රතු ළුනු ගෙඩි 8...
සුදුළුනු බික් 4ක්... .
ලුණු... .
දෙහි යුෂ...
අබ....
කරපිංචා....
පොලොස් ගෙඩිය පොතු ඉවත් කර තම්බා ගන්න ඉන් පසු සිහින්ව ලියා ගන්න මිරිස් කරල් ලුණු සුදුළුනු සහ රතුළුණු ගෙඩි 5ක් එක්කර වංගෙඩියක හොඳින් කොටා ගන්න ඉන් පසුව පොලොස් ද දමා හොඳින් කලවම් කර කොටා ගන්න කොටා ගත් සියල්ල බඳුනකට දමා ගන්න වෙනත් බඳුනක් ලිප තබා එයට තෙල් හැඳි 2ක් (මේස හැඳි ) දමා අබ ටිකක් දමා එය පුපුරන විට සිහින්ව ලියාගත් ඉතිරි රතුළූනු කරපිංචා දමා මදක් බැදෙන විට පොලොස් සම්බෝලය එක්කර හොඳින් කලවම් කර ලිපෙන් බාගන්න.
 
===හුන්සල් බත්===
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි