"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
df
2 පේළිය:
 
ඇබොට් (Abbott) 1996දී දක්වන ආකාරයට "සුනාමි" යනු ජපන් වචනයක් වන අතර එහි අඳහස "විශාල වරාය රළ යන්නයි." ඈත මුහුදේ පවතින උඩින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උඩින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ "සුනාමි" ලෙස හදුන්වති.
piih
 
* රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ [[උදම් රළ]] වශයෙනි.
Line 20 ⟶ 21:
සුනාමියක් පැමිණීමට පෙර බොහෝ විට අනතුරු ඇඟවීම් නොලැබේ. නමුත් සුනාමි සාමාන්‍යනේ හටගන්නේ ජලය ආශ්‍රිත සිදුවන භූමිකම්පාවකින්ය. නොගැඹුරු දියේ හට ගැනීම, වැඩි ප්‍රබලත්වය, ජලයේ ගැඹුර හා ප්‍රමාණවත් ජල ස්කන්ධයක් යන කරුණු සම්පූර්ණ නම් සුනාමියක් ඇති වීමට පුළුවන. ප්‍රබලත්වය 4.2 වූ භූමිකම්පාවක් ඇතිවී විනාඩි 15 තුළ සාමාන්‍යයෙන් ජපානයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ හැකි සුනාමියක් ඇති විය හැකිය.
 
zfgs
 
ගොඩබිමට ලඟාවන පළමු සුනාමි තරංගය නිම්නයක් (දෙකිඳ) ආකාර නම් වෙරළාශ්‍රීත ජලය පැහැදිලි ලෙස අඩුවී සාමානයෙන් දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය වේ. මෙය උවදුරෙන් දුරස්වයාමට පෙර කඩා වදින සුනාමියක පෙරනිමිත්තකි. වෙරළාශ්‍රිතව සිටින පුද්ගලයෙකුට හදිසියේම මුහුද පසුපසට ගමන් කිරීමක් දක්නට ලැබුණොත් (මේ සමඟම චූෂණ ශබ්දයක්ද ඇසුණු බව බොහෝ නොමැරී බේරුණු පුද්ගලයෝ වාර්තා කර ඇත) ඔහුට ගැලවීමට ඇති එකම අවස්ථාව වන්නේ උස් ප්‍රදේශයකට පළා යාම හෝ උස් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැගීමයි.
 
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි