"විද්‍යාත්මක ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Shwetha විසින් යලියොමුවක් දමා නවීන විද්‍යාත්මක ක්‍රමය පිටුව විද්‍යාත්මක ක්‍රමය වෙත ගෙනයන ලදී
7 පේළිය:
 
== විද්‍යාත්මක ක්‍රමයේ ඉතිහාසය ==
වසර සිය ගණනක් පුරාවට විද්‍යාත්මක දැනුම සඳහා කල විශ්ලේෂණ රාශියක ප්‍රතිපලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය ලොවට හෙලිදරව් විය. වාර්ථා වී ඇති අන්දමට [[1627]]-[[1697]] කාලයේ ජීවත් වු [[ඉතාලිය|ඉතාලි]] ජාතික භෞතිකඥයකු වු [[ෆ්‍රැන්සිස්කෝ රේඩි]] නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කරන ලද්දේ{{Citation needed}}. ඔහු විද්‍යඥයෙක් ලෙස මෙන්ම වෛද්‍යවරයෙක්, කවියෙක් හා රචකයකු ලෙසද කටයුතු කර තිබෙනවා. රේඩි විසින් පරීක්ෂණ සැලසුම් කරන ලද්දේ [[ස්වයංසිද්ධ ජනන වාදය]] ට එරෙහිවයි.
පුරාණයේ වසර සිය ගණනක් පුරා මිනිසුන් ව්ශ්වාස කලේ අජීවී ද්‍රව්‍ය වලින් ඕනෑම අවස්ථාවක ජීවීන් හට ගත හැකි බවයි. ස්වයංසිද්ධ ජනන වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම විශ්වාසයයි. උදාහරණයක් විදිහට ගතහොත් දිරාපත් වන රෙදිපිළි, පිදුරැ වැනි දේ වලින් මීයන් කැරපොත්තන් වැනි ජීවීන් බිහිවන බවයි. මේ මතය බිඳ හෙලීමට හැකි වුනේ රේඩි විසින් අරඹන ලද විද්‍යාත්මක පරීක්ෂණ වැඩිදුරටත් දියුණු කිරීමෙනි.
 
"https://si.wikipedia.org/wiki/විද්‍යාත්මක_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි