"ආලෝකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු 112.134.49.79 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍රත...
 
2 පේළිය:
[[ආලෝකය]] නොහොත් දෘෂ්‍ය ආලෝකය යනු [[විද්‍යුත් චුම්බක වර්ණාවලිය|විද්‍යුත් චුම්බක වර්ණාවලියේ]] [[ඇස|මිනිස් ඇසට]] සංවේදී වන [[තරංග]] පරාසයයි. මෙම තරංග නිසා දෘෂ්ටිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකයේ [[තරංග ආයාමය]] [[නැනෝමීටරය|නැනෝමීටර]] 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ 780 දක්වා විහිදෙයි. ඒ අනුව එය [[ටෙරාහර්ට්ස්]] 405 සිට 790 පමණ වූ [[සංඛ්‍යාතය|සංඛ්‍යාත]] පරාසයක පිහිටයි. කෙසේ වෙතත් [[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවේදී]] ආලෝකය යන වදන දෘෂ්‍ය ආලෝකය මෙන් ම ඒ දෙපස ඇති මිනිස් ඇසට සංවේදී නොවන [[අධෝරක්ත කිරණ|අධෝරක්ත]] සහ [[පාරජම්බුල කිරණ|පාරජම්බුල]] තරංග කලාප සඳහා ද යෙදේ.
 
[[දීප්ත තීව්‍රතාවය|තීව්‍රතාවය]], සම්ප්‍රේෂණ දිශාව, සංඛ්‍යාතය හෝ තරංග ආයාමය, [[ධ්‍රැවීකරණය]] යන රාශි ආලෝකයේ ප්‍රධාන ලාක්ෂණික වේ. [[රික්ත‍ය|රික්ත‍යකදී]] [[ආලෝකයේ වේගය]] [[තත්පරයට මීටර]] 299,792,458ක් වේ.as
 
 
ආලෝකය අවශෝෂණය සහ විමෝචනය වන්නේ [[ෆෝටෝන]] නමින් හැඳින්වෙන ශක්ති පැකැට්ටු ලෙස ය. ආලෝකය තරංගමය ලක්ෂණ මෙන් ම අංශුමය ලක්ෂණ ද පෙන්වයි. මෙම හැසිරීම [[තරංග-අංශු ද්වෛතය]] ලෙස හැ‍ඳින්වේ. ආලෝකයේ හැසිරීම පිළිබඳ [[ප්‍රකාශ විද්‍යාව|ප්‍රකාශ විද්‍යාවේ]] දී හැදෑරේ.
"https://si.wikipedia.org/wiki/ආලෝකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි