"වර්ණාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම දෘශ්‍ය වර්ණාවලිය පිටුව වර්ණාවලිය වෙත ගෙනයන ලදී
No edit summary
1 පේළිය:
[[ගොනුව:Light dispersion of a mercury-vapor lamp with a flint glass prism IPNr°0125.jpg|thumb|right|300px| [[ත්‍රිකෝණාකාර ප්‍රිස්මය (ප්‍රකාශ විද්‍යාව)|ප්‍රිස්මයක්]] මගින් සුදු [[ආලෝකය]] ප්‍රකාශ වර්ණාවලියෙහි වර්ණවලට [[අපකිරණය (ප්‍රකාශ විද්‍යාව)|අපකිරණය]] කරනු ලබයි.]]
'''දෘශ්‍ය වර්ණාවලිය''' යනු [[මිනිස් ඇස|මිනිස් ඇසට]] [[දෘශ්‍ය සංජානනය|දෘශ්‍ය]] වන්නාවූ (අනාවරණය කර ගත හැකි) [[විද්‍යුත්චුම්බක වර්ණාවලිය|විද්‍යුත්චුම්බක වර්ණාවලියෙහි]] [[බාමර් ශ්‍රේණිය|කොටස]] වෙයි. මෙම [[තරංග ආයාමය|තරංග ආයාම]] පරාසයෙහි [[විද්‍යුත්චුම්බක විකිරණය]], '''දෘශ්‍ය ආලෝකය''' ලෙස හෝ සරල ලෙසින් [[ආලෝකය]] ලෙසින් හෝ හැඳින්වෙයි.
"https://si.wikipedia.org/wiki/වර්ණාවලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි