"දියවැඩියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු additinal detail
සුළු සංකූලතා ඇතුලත් කිරීම
69 පේළිය:
 
රුධිරයෙහි ඇති ග්ලූකෝස් හිමොග්ලෝබින් අණු වෙත අප්‍රත්‍යාවර්ත ලෙස බැදී HbA1c නම් ග්ලූකෝස් බැදුනු හිමෝග්ලොබින් අණු බවට පත්වේ. මෙහි අගය සියයට 6 හො‍් ඊට වැඩි අගයක් ඇති අවස්ථාවන්හි දී අසාමාන්‍ය බවට සැලකේ. මෙය පසු ගිය දින 90 ක කාලයක් තුළ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පිළිබද අවබෝධයක් ලබාදේ. කෙසේ වුවත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂණය පසුගිය මාස තුනක කාලයක් තුළ රෝගයෙහි පාලනය පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා යොදා ගැනේ. දියවැඩියාව ඇති රෝගියෙකුගේ මෙම HbA1c අගය 7% වඩා අඩු වී ඇති අතර එමගින් හොද ග්ලූකෝස් පාලනයක් පෙන්නුම් කෙරේ. ඇතැම් අවස්ථා වලදී මෙම අගය 6.5% ලෙස ගැනේ. මෙම අගයන් වලට වඩා අඩුවෙන් HbA1c මට්ටම පවත්වා ගන්නා රෝගීන් හට දියවැඩියාව නිසා ඇති වන අක්ෂි ආබාධ සහ ස්නායු ආබාධ වැනි සංකූලතා ඇති වීම අවම වේ.
 
==සංකූලතා==
 
===1. විශාල ධමනි ආශ්‍රිත සංකූලතා===
 
*හෘද අකර්මන්‍යතාව
 
*ආඝාතය
 
*පාද ආශ්‍රිත සංකූලතා
 
===2. කුඩා ධමනි ආශ්‍රිත සංකූලතා===
 
*අක්ෂි ආබාධ
 
*වකුගඩු ආබාධ
 
*ස්නායු දුර්වලතා
 
==වැළක්වීම==
"https://si.wikipedia.org/wiki/දියවැඩියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි